1) ඔව්
2) දැනට අද දවසටම 4 පාරක්
3) පැය බාගයක් පැයක්. අද නම් විනාඩි 5 න් ආව
4) අනාතයි. අද work from Home . PC එකත UPS නැ. Lap එකෙන් වැඩ කරන්න කැමති නැ display පොඩි නිසා. ඒ නැතත් power cut එකෙදි SLT router වැඩ නැ. Phone mobile hotspot ගැහුවත් වැඩ නැ mobitel උත්ත power cut එකෙදිම මාර slow . GPRS...