1. Dntec

    Lenovo Ear buds Aliexpress

    මගෙ එක මාස 7ක් 8ක් වැඩ කරා හොඳට හැබෙයි දෙන් left side එකෙ ear bud එක ඉක්මනින් battery low කියලා off වෙනවා
  2. Dntec

    මේකිගෙ විඩියොශ් බලල තියනවද 18+

    වැඩිදුර අධ්‍යාපනය සදහා බුක්මාර්ක් ඔෆිස් එකේ අධ්‍යාපන කටයුතු බෑ (2)
  3. Dntec

    දොස්තර අපෙ අම්මට බැනල

    අපි දාන්නෙ නෑ.
  4. Dntec

    ෆෝන් එකට සික වුනානේ සිංහලු... 😣😣😣

    battery එක repalce කරෙ නැ. තාමත් තියෙන්නෙ original ආපු එකමයි. උන් short එකක් හැදුව විතරයි. දැන් අවුරුදු එක හමාරක් වගෙ වෙනවා. තමාත් හොඳට වැඩ. හැබැයි පුතේ warranty ඇතා නැතා company authorized repair center එකෙන් බාර ගන්නවනම් වැඩි පුර ගානක් ගියත් කමක් නැ මම නම් කියන්නෙ authorized repair center එකටම...
  5. Dntec

    ෆෝන් එකට සික වුනානේ සිංහලු... 😣😣😣

    ඕක මගෙ රෙද්මි 7 එකක වුනා. ලොකු case එකක් නෙමෙයි. liberty plaza එකේ තියන mi service center එකට අරන් යන්න qulaity එකට වැඩේ කර ගන්න ඕන්නම්. නැත්තම් කොටුවෙ phone reapir කරන හොඳ තැනක් බලල දෙන්න. කොටුවෙ උන් නම් 3000 විතර ගනී
  6. Dntec

    NeoView එකට මොකද වෙන්න යන්නෙ?

    පැහැදිලි මදි. මොනාද දාල තියන 50% offers ?
  7. Dntec

    දන්සැල්_ආතල්එක

    පොසොන් එකටම bump කරොත් තමා හොඳ.
  8. Dntec

    ALIEXPRESS ANNIVERSARY SALE 2024

    bump
  9. Dntec

    Office 2021 pro plus key

  10. Dntec

    Download Help (18+)

    bump
  11. Dntec

    මේ ඩොන්ගලය හොදද ?

    slow බන්. ගන්න එපා
  12. Dntec

    කම්පියුටර් පාට්ස් තොග මිලට ගන්න කොලබ තැනක්

    PC එකක් ගන්නව නම් ඕන්නම් Hard එක අයින් කරල ඒ වෙනුවට SSD එකක් දලා ගන්න පුලුවන්. මම එකෙකුට අරන් දුන්න.120GB SSD තිබුනෙ නැ. 240GB SSD එකක් දැම්ම
  13. Dntec

    කම්පියුටර් පාට්ස් තොග මිලට ගන්න කොලබ තැනක්

    used nam neoview yakkala thamayi. delivery nam ne. ethanata gihilla thamyi ganna wenne. warranty nam awulak ne un denava case adinne nethiva. hebeyi sehenna kattiya innava.
  14. Dntec

    ♦️බුරුවාගේ අනතුර සම්බන්ධයෙන්, කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට

    රියදුරු මහතා ඉක්මනින් නිදහස් වේවා... 🙏🙏🙏

    No contents