1. RSmith

    හරියට park කරපන් යකෝ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  2. RSmith

    සිංහලේ කට අරියි.................

    mehema enawanam elane
  3. RSmith

    The World's Largest Model Railroad

    අම්මට සිරි කිව්වලු
  4. RSmith

    Women Of The Russian Military

    ඉතින් මුන් යුද්ද දිනන එක අහන්නත් දෙයක්ද ??? මුලින් මුන් ටික බස්සල පස්සේ army එකෙන් බැහැල කෙළගෙන කෙළගෙන යනවා ඇති :lol::lol::lol::lol::lol:
  5. RSmith

    ස්වයංජාත අහස අල්ලයි

    මු හිරේ නොගිහින් බේරුනොත් ඇති. ලංකාවේ හාල්, බෙහෙත්, පොහොර විකුනන එකට කෙලවෙනවා මේ වැඩේ නැගල ගියොත් රටේ ලොක්කොන්ට එකනේ ඕනේ, හොඳ දෙයක් ගේනාවට වඩා
  6. RSmith

    HTC phone ඔබ දන්නවාද ?

    මේ සයිට් එකට පල ගිහින් කැමති ෆෝන් එක දීලා සර්ච් කරපන්. විස්තර සේරම එනවා. යටින් Review තියෙනවා. ඒවත් කියවලා, මේකේ අයියලත් කියන ඒවා බලලා තව ෂොප් 2,3 ට ගිහින් ඕවා අතගාල බලලා හොඳම එක ගනින්. මේකෙන් ලංකාවේ මිල බලාගන්න පුළුවන්
  7. RSmith

    ආතල් ගාණක්... ගාණ හදන්න පුලුවන්ද???

    ගොන් ප්‍රශ්න අහන්න එපා බන්, Rs 50ක් අරන් එක එක විදියට වියදම් කරලා වියදම් ගානයි, අතේ ඉතුරු ගානයි වෙනස් වෙනකොට ඒ වෙනස උනේ කොහොමද වගේනේ ???? අතේ ඉතුරු ගැනයි, වියදම් ගානයි සමාන වෙන්නේ නැහැ. ගණන් දන්නා එකෙක් ඕව අහන්නෙත් නැහැ
  8. RSmith

    Teen Goes Out Of His Way To Troll A Horny Guy

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  9. RSmith

    කන්ටේනරය වංගුවේ දොයි

    DOI NAM AWLAK NA SADAHATAMA DOI NATHUWA
  10. RSmith

    Pictures of Batticaloa!

    Bump Wewa
  11. RSmith

    උබේ කෙල්ල උබට..........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  12. RSmith

    උදව් ප්ලීස්

    ඉතින් බොට අවුරුදු 4 එකක් ඕනේ නම් හොඳට study කරපන් මුල 20 ගන්නේ. හරියට කලොත් අමාරු නැහැ. එත් 3 Yr degree එකටත් හොඳ පිළිගැනීමක් තියෙනවා.
  13. RSmith

    a\l උදව්වක

    Yako A/L S3k ganna ba kiyanne u A/L karala wadak naha Theory 10% hariyata kalath S3k ganna puluwan. karanawanam hariyata hithata aran korapan A3k ma balan. C3k hari ewi nathnam ube kalei, gedara ayage salli dekama naasthi nokara wena wadak karapan
  14. RSmith

    5th grade math problem

    ඕකත් තේරෙන්නේ නැත්නම් උඹ ගණන් හදන එක නවත්තාපන්. හිතන්න මොලයක් නැද්ද බන් ???? නැත්නම් 5 වසරේ පොඩි එකෙක්ගෙන් අහපන්. මුන්ට account හදන මේකට එන්න පුළුවන්, ගානක් හිතින් හදලා බෙදාගන්න බෑ :growl::growl::growl::growl:

    No contents