1. T

    මුංව කුදලාගෙන යන්නෙ ඇයි.

    SSP කාරයාගේ තරු ගලලවලා පහළ රැන්ක් එකකට දාන්න ඕනේ... ඇමති ගු රසයි ද දන්නැ ඌට
  2. T

    පාර්ලිමේන්තුව ඉදිරිපස සාමකාමි උද්ඝෝෂණයට පොලිසිය පහරදෙයි.🔴BRRAKING

    මතක තියා ගනින් ඔය පොලිස් බල්ලෝ ගෙදර යන්නේ තනියම කියලා..රඟන්නේ නිල ඇඳුමයි වටේ ඉන්න කුක්කෝ ටිකයි නිසා....
  3. T

    🔴 පොලීසිය විසින් මයිනාගෝගම ඉවත් කෙරෙමින් පවතී ⚠️️⚠️️⚠️️

    නාකි මයිනට ඕනේ ලේ...ලේ සුවඳට ඉව අල්ලන මීනි කාක්කෝ ඕකුන්... මැරෙන්නේවත් නැනේ බන්...අඩුම ගාණේ ඔප්පල වෙයන් නාකි හැත්ත.... අපේ හොරා කාපු සල්ලි වලින් ඕකුන් ජිවත් වෙන්නේ...
  4. T

    🔴 පොලීසිය විසින් මයිනාගෝගම ඉවත් කෙරෙමින් පවතී ⚠️️⚠️️⚠️️

    අද හෙටම දෙතුන් දෙනෙක් මැරෙනවා බන්...ගෝඨාගෝගමේදී වින්දන ප්‍රසාද්ටත් ගහලා නේද?
  5. T

    මූණ කචල් පුක ආතල් කෞෂල්‍යා ජංගියට බැහැලා. විශ්වාසය දෙමු. 👍

    ලොකු ජංගියෙන් පොඩි පටිි තියෙන ජංගියට මාරු කර ගනිල්ලා කොහොම හරි... සතර අශ්ටාංගික මාර්ගයේ යන හිතන් ඉන්න අපිට මුණ වැදගත් වෙන්නැ බන්...
  6. T

    මේක ඇත්තක් ද?

    බල්ලෙක්, පුසෙක් වගේ සතෙක් ඇරෙන්න වෙන එවුන් පාර මැද්දේ හිටියත් නතර කරන්නේ නම් නැ පුතේ...
  7. T

    හෙළිදරව්ව පචයක්! අනුරට විරුද්දව යෝෂිත නඩු පවරයි

    අඩෝ නාමල් කතා කරයිනේ නඩුව....ආසයි බන් ලංකාවේ ම පළවෙනියානේ ඒ කාලේ....
  8. T

    GI නන්දේ ඒ පාර මොකාටද

    රිවස් කරපු ගැසට් වලින් ලු අලවනවා කියන්නේ.... ඒ බැරි උනොත් අභයාරාමේ සිවුරු වලින් වහනවා කිව්වේ...
  9. T

    GI නන්දේ ඒ පාර මොකාටද

    හැමදේම වැරදියට දකින්න එපා බන්...ඔය වැල්ඩින් නන්දේ ඇන්ඩ් බ්‍රදර්ස් සමාගම වෙසක් වලට කූඩු එල්ලන්න හදන්නේ...
  10. T

    නාකි මයින ගුපියන්ට ඇරපු ලිස්ට් එක මෙන්න

    එරොසොන් අපිව දාලා ගිහින් බන්... කොච්චර ආසාවෙන් ඉන්න ඇද්ද උපන් බිමේ වයසට යනකන් ජිවත් වෙන්න..අන්තිමේදී වැඩිහිටියන්ගේ වරදින් ජිවිතේ කළකිරිලා සියදිවි නසා ගන්න තැනට වැටුනනේ...
  11. T

    🔴BREAKING NEWS - මහින්ද හෙට ඉල්ලා අස් වෙනවා . ඔන්න මේ පාර නම් හරියටම හරි

    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගියපසු නව අගමැති ලෙස පර්සි මහේන්ද්‍ර පත්වෙයි.
  12. T

    🔴BREAKING NEWS - මහින්ද හෙට ඉල්ලා අස් වෙනවා . ඔන්න මේ පාර නම් හරියටම හරි

    හෙට කියයි අනේ අද නම් යන්න බෑ හාංදුරුවනේ.. වෙසක් පහු වුණාම යන්නං....
  13. T

    නොරොච්චෝලේ කොටසක් අක්‍රීයවේ

    තාත්තා බෝම්බෙන් කෝමා උනේ..මූට මිනිස්සු ගහලා කෝමා වෙන්නේ...
  14. T

    මයිනාගෝගමට ප්‍රහාරයක් ?

    උදේ පාන්දර curnt එක තිබ්බේත් නැ.. නින්ද ගියෙත් නැ...පුදුම රස්නියක්නේ.... මං හිතුවේම curnt එකත් කපලා ගහන්න ඇති කියලමයි...
  15. T

    මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වීමට තීරණය කරයි.

    කොහොමත් විශ්වාසභංගේට කලින් ඕකා යනවා...නැත්නම් සමඟි එවුන්ට ඡන්දේ නොදිපු එවුන් එලියට දාන්න වෙනවා... විශ්වාසභංගේ පරද්දන්නත් බැ...මහින්දට හොඳ නැ... දිනන්න දෙන්නත් බැ මොකෙන්ටවත් පාරේ බැහැලා යන්න බැරි වෙනවා... ඩීල් දාලා එක හරියනකන් ඇඳගෙන ගිහින් කට්ටියම කැමති උනාම පොරම අයින් වෙනවා... හැමෝම බේරෙනවා...
  16. T

    6 වෙනිද මොකක් වෙයිද 6 වෙනිදයින් පස්සෙ මොනා වෙයිද

    කොහොමත් යක්ෂයෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ එළවන්න නැටුමක් නටන්නම වෙනවනේ...ඉතින් උන්ට එහා ගිය අමුනුස්ස බලවේග, රටකට ම අරක් ගත් එවුන් එලවන්න හොඳ නැටුමක් නටන්න වෙයි.... නැත්නම් යන්නැ..නර බිලි ඉල්ලයි..
  17. T

    බල්ලා

    දවසක උඹත් ඒ ළිඳට ම වැටෙයි...උඹේ දානෙත් ගෙදරින් අරන් ගිහින් අල්ලපු ගෙදර උන්ට දෙයි...
  18. T

    ගෝටා ගෝ ගමට ආපු කැරලි මර්දන හැත්ත නැට්ට පුකේ ගහගෙන දුවපු හැටි 🤣🤣🤣

    අරගලය මිනිස්සුන්ගෙන් ඇත් වෙයි කියන බයට...උන් ඇවිත් පොඩි කික් එකක් දිලා යනවා....
  19. T

    ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියලා නුගේගොඩ ජනරැලියෙන් පෙන්නුවා…😅😅

    නැගිටින්න බෑ සීයේ දැන්..වයසයි ඔප්පලයි...ගෙදරට වෙලා හිටපන්...මිනිස්සුන්ට පව් සිද්ධ වෙන දෙවල් කරන්න ඉඩ තියන්නැතුව....

    No contents