1. T

    අදත් ඵකෙක් දෙන්නෙක් මරන්න වගේ යන්නේ..🤔

    මං නම් හිතන්නැ බන් ගොල්ෆෙස් එකට ගහන්න තරම් හයියක් තියෙන එකෙක් කියලා නන්දේ... මුළු ලොකේම අවධානය, මානව හිමිකම් සෙට් එක, lawyers සියලු වෘත්තියවේදියෝ සහයට ඉන්නවා...උන්ට අත තිබ්බා කියන්නේ නන්දේ ඉවරයි බන්... තිරිසනෙක් වගේ කාණුවකින් තමා ගොඩ ගන්න වෙන්නේ... ඕක නතර කරන්න හැබැයි මාර ගේමක් දෙනවා.. කෑම එකකට...
  2. T

    කොලබ ගොල්ෆෙස් අවට GI බට වෙල්ඩින් කර දෙගා නටයි. #ගුගිහින්

    මයිනගේ සුදු සරමේ රෙවිලා ඉන්න photo එකක් දාපන්කෝ...
  3. T

    උඹලට ඕන නම් දිගටම කරගෙන පලයල්ල -නාකි මයින

    හැමෝම එක හඩින් මැරියන් මැරියන් කියලා කිව්වොත් ඕකා මැරිලා යයි හැබැයි... පුදුම සාපයක් වැදුනේ ලංකාවට...
  4. T

    අන්තර්වාර ආණ්ඩුවකත් අගමැති මමයි - මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් #බලපෙරේතයා

    ඕකා අපායට ගියත් යන්නේ රත්තරන් ලා, ජොනිලයි එක්කනේ අනිවාර්යෙයන් යම පල්ලට ගේම දෙනවා මුං... නොපමාව පිං කරපල්ලා ඒ නිසා.... නැත්නම් තොපිට රාජපක්ෂ පාලනයක් එක්ක ඉන්න වෙන්නේ එහෙත්..
  5. T

    මයිනා තාම මැරුනෙ නැද්ද බං?

    අද හෝ හෙට මයිනා වලකජ්ජ ගහනවා.... ලැස්ති පිට හිටපන්... අවුරුදු වගේ තමා... සාටකයේ සාපයෙන් එක සාටකෙක් අයින් වෙනවනේ...
  6. T

    කවුද මෙතනින් හොට්ම?

    මේ දවස් වල හොට් ම ඥාණක්කාට එහා පැත්තේ ඉන්නේ කොණ්ඩු සුදු හාදයා
  7. T

    රාජෆක්සගෙ අළුත් නීතියක්.. පොදු ස්ථානවල බෝඩ් ලියන්නත් බෑලු..🤣🤣

    නන්දේගේ අලුත් රිවස් එක අලුත් එක රස එක..
  8. T

    මයිනාගේ අවසන් හෝරා කිහිපයද මේ ගත වෙන්නේ? විශ්ව ලංකා හෝඩුවාවක් දෙයි!

    ඕකා දැනටමත් මැරිලද දන්නැ... සංරක්ෂණය කරලා හඩ පට එක්ක යන යන තැන උස්සන් ගිහින් තියනවා ඇති...
  9. T

    තනි සිංහල බව්ද්ද ආණ්ඩුවකට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ වෙසාවෝ

    උපන් රටේ කන්න නැතුව මැරෙන්න වෙන්නේ තොපිට... මිනි මරලා ඇවිත් රුවන්වැලි සෑය ලඟ ගහපු බොරු වලට වස් වැදිලා තියෙන්නේ...
  10. T

    පාස්කු ප්‍රහාරය සම්භන්ධයෙන් මේ තරම් ඉක්මනින් යුක්තිය ඉල්ලන්නේ ඇයි කියා මා අසනවා.

    සරත් වීරසේකර නම් අමු ගොබ්බයෙක් ඉතින් හිතා ගනින්කෝ අපේ ස ගේ වියත්මගේ තරම... කට ඇරියොත් ගොබ්බ කතා කියන්නේ.. ස ට තියෙන්නේ ඕකුන්ගේ දිව වල් කපන්න..
  11. T

    මොකක්ද යකෝ හූතා සිත්තිට කෙළ හලන සීන් එක?

    බලපන්කෝ රතු තොල් පෙති එක්ක ලාවට පෙන සුදු බඩ.. උමතු කලා බන් සිත උමතු කළා..
  12. T

    ත්‍රී රෝද රථයට ගිනි තැබු පොලිස් නිලධාරියා හෙළිවෙයි .. #GoHomeGota

    පුලුවන් නම් මේ නඩුව දිගටම දාපන්කෝ...
  13. T

    මේ අවුරුද්දේ සංච උද්ධමනය 100% යි!

    තාම ඕක තියෙන්නේ නගරබද මිනිස්සු අතර පිටිසර ගම් පැති වලටත් ඕක දැනුනා නම් මුං ටික එලව ගන්න වැඩේ තව ලේසි කර ගන්න තිබ්බා...
  14. T

    අපේ ගෙදර බයි නෑයෝ පවුලක් ඇවිත්

    IMF එක තාම ෂුවර් නැ...ආයි ලෝක සිතියමෙන් බල බල තියෙන හැම රටකින් ම වගේ හිඟමන් යදිනවා... වීරුවෙක් ගෙනල්ලා අන්තිමට ලෝකෙන්ම හිඟා කන්න උනේ බන්...
  15. T

    අපේ ගෙදර බයි නෑයෝ පවුලක් ඇවිත්

    අල ගෙඩියක් තරම් ඔලු ගෙඩියක් ඇතුලේ කුඹි පුකක තරමටවත් මොළයක් නැති උන් තාමත් බයියෙක් නම්... රඹුක්කන වෙඩි තියපු එකත් සාධාරණිය කරනවා කියහන්කෝ...
  16. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    හොඳ ද? මිනි මරුම් කේස් එකක් ද කොහේ ද නේද?
  17. T

    මොකක්ද යකෝ හූතා සිත්තිට කෙළ හලන සීන් එක?

    ශ්‍රාවය චුට්ටක් ගියා කියලා කිව්වේ බන්..
  18. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    සුර්යාගේ එකෙන් පස්සේ...හොඳ මුකුත් ආවේ නැද්ද බන්..?
  19. T

    මොකක්ද යකෝ හූතා සිත්තිට කෙළ හලන සීන් එක?

    බැරි නම් බැ කියපන් බන්..ඒ අසරණීට බනින් නැතුව...ඔසරියට කොච්චර හැඩ ද සිතාක්කා.... උමතු කලා සිත්..අවදි කලා..තෙත් කලා...

    No contents