1. T

    නාමල්ගේ ත්‍රීසම් එක 00100

    මඩේ පිපුණු නෙලුමකට මඩ ගහන්න දගලන මඩේ ඉන්න මැඩියෝ...එත් වැඩක් වෙන්නේ... නෙලුමේ කවදාවත් මඩ පැල්ලම් නැ.. වියැලුණු දේශයක පුදීන අවසන් නෙලුම..
  2. T

    ආණ්ඩුව වැඩ පෙන්නයි : හෙට (පෙබරවාරි 21) රටපුරා පැයක් - දකුණට පැය තුනක් විදුලිය කැපේ.

    උඹ නම් කියයි...අපේ ආදරණිය මැති ඇමතිවරු කක්කා වත් දාන්නැ කොමිස් එකක් හම්බෙන්නේ නැත්නම්..ඒ තරම් ගුණයහපත්.. අනෙක් උන්ට හෙන ගැහුවත් වැඩක් නැ උන්ට..
  3. T

    ආණ්ඩුව වැඩ පෙන්නයි : හෙට (පෙබරවාරි 21) රටපුරා පැයක් - දකුණට පැය තුනක් විදුලිය කැපේ.

    තොපිලා දැන් මේක මරා ගත්තා කියලා ආණ්ඩුවෙන් කරන්ට් නොකපා ඉන්නැ..තොපි හංගන් ඉන්න ඩොලර් සංචිත එලියට දාලා ආණ්ඩුවට සහය දිපන්... අනික තොපි විදුලිය පාවිච්චි කරනවා නම් බිල් ගෙවපන්... පාඩු පිට දුවන්නේ උන්.. සල්ලි දිලා තෙල් ගහ ගනින්..හැමදේම නිකන් කරගන් නැතුව...
  4. T

    ශෙඩ් වල පොලිම සින්හලු. තෙල් ලෙෆ්ට් ද?

    92 නම් කොහොමද දන්නැ..95 නම් තිබ්බා...
  5. T

    ශර්මිලා රාජපක්ෂ අක්කි❤❤

    අපේ ගෙවල් පාරෙත් බල්ලේක් හිටියා...රැෂ් එකක් ඇවිත් මයිල් ගිහින් මාර අමාරුවෙන් හිටියේ... අපි ඌගේ photo ගහලා යැව්වම.. අපිට බේත් දෙන්න පුලුවන් ද අහලා adrs අහන් ගෙදරටම එවලා තිබ්බා බේත්.. පස්සේ බල්ලා හොඳ සැපට හිටියා... ගේට්ටුවෙන් එලියට ගියාම අපිව දැක්කත් ඇති නැට්ට වනං එනවා කොහේ හිටියත්
  6. T

    ශෙඩ් වල පොලිම සින්හලු. තෙල් ලෙෆ්ට් ද?

    දැන් ටිකකට කලින් පානදුර ඔරලොසු කණුව ගාව ෂෙඩ් එකේ පෝලිම් තිබ්බේ නැ... මිනිස්සුන්ටත් ඉවසීමක් නැනේ...මොකෙක් හරි කිව්ව ගමන් තෙල් නැ කියලා..නිකන් ගෙදර තියන වාහනෙත් උස්සන් ගිහින් full tank ගහ ගන්නවා...
  7. T

    ලංකාවේ ආමි සයිස් එක කොහොමද ?

    ලංකාවේ හැම වැඩේ ම කරන්නේ ආමි එකේ එවුන්නේ... කොච්චි ඩ්‍රයිවරගේ වැඩ, රෝහල් වල වැඩ, මේ දවස් වල පොහොර නැති නිසා වගා කරන්න බැරි උන්ගේ වැඩත් කරන්නේ ආමි එකෙන්නේ... කුණු කන්දක් පෙරලුනාමත් ගෙන්නේ ආමි එක, හොරු අල්ලන්න ගෙන්නෙත් ආමි එක..ඉතින් ඔය ගාණ අවුලක් නැතුව ඇති...
  8. T

    අඩෝ දැන් මාර විදිහටනේ බං වාහන ගිණි ගන්නේ..අදත් ඵකක් අළුම වෙලා🤔🤔🤔

    ගිනි තියලද දන්නෙත් නැ... මරුමුස් dails ඉන්න පැතිනේ...
  9. T

    පාර අයිනේ වාහනයක් නවත්තන්න කලින්..

    මොනා උනත් මලේ අක්කා නම් මරු.. පොඩි මිනිහා වෙනුවෙන් හඩක් නැගුවා..ඔය වගේ හැමොම එකතු වෙනවා නම් ඉතින් ලංකාවත් හදා ගන්න බැරි නැ...
  10. T

    Anurata 80% ?

    අම්මෝ අම්මෝ JVP ඡන්ද පදනම...
  11. T

    අදත් ශෙඩ් වහලා...තෙල් දෙන්න බැරි වැඩ බැරි ආණ්ඩුව ගෙදර පල....😡😡😡

    පානදුරේ නම් තියෙනවා... අද වහල ද කියන්න දන්නැ...
  12. T

    රුසියන් යුක්‍රෙන් වලිය සරලව...101

    පුටින් එක්ක හැප්පෙන්න පුලුවන් තවත් පුටින් කෙනෙක්ට ඒ කියන්නේ අපේ ස ට..හොඳම දේ යුක්රෙන් එවුන් අපේ ස ව එක්ක යන එක.. අපේ ස ගෙන් කන කෑමට පුටින් අල්ලපු රටවල් එක්ක ගේම ඉල්ලන එක අඩු වෙනවා..
  13. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    boys විසල්ගේ අලුත් එක release වෙලා තිබ්බා ඊයේ...
  14. T

    පරිප්පු කිලෝ එක රු 400 යි. වියලිමිරිස් කිලෝ එක රු 1000යි.

    කුසට කෑම හොයන වේලාවක් නෙමේයි මේක... එකට වේලාව ආවම බලමු...
  15. T

    ගලක් කඩන්න !

    අඩෝ මං හිතුවේ අසික්කිත වැඩකට උපදෙස් පතලා කියලා බන්.. තව දාලාත් තිබ්බනේ ගල් වල කරන එක්ස්පර්ට් ලා කියලත්.. watergel කිව්වම ඔලුවට ආවෙත් මොනා හරි ජෙල් එකක් පාවිච්චි කරලා කියලා ලිස්සලා යන්න.. මං එත් බැලුවා අහපු දේට තැතුව වෙන වෙන දේවල් කියලා තියෙන්නෙත් ඇයි කියලා...
  16. T

    කකුලා පැලිලා

    මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා බන්..
  17. T

    නිවිතිගල යක්ක පුත්තු ....

    අපේ යක්ඛ පුත්තු එක්ක සෙල්ලම් නැ ඉතින්... තිතට වැඩේ තියන්න ඕනේ...
  18. T

    A4 Wholesale

    බඩු තියන් බන් ගණන් උස්සන්නේ... හිඟයි හිඟයි ගගා රු 600/- විතර 70 ගත්ත එවුනුත් ඒ ටික දෙන්නේ 1000/-ට විතර..
  19. T

    ගොටා ට මලපනී. LIVE රැලිය.

    බඩ ගැන හිතනවට වඩා රට ගැන කැකුමක් තියෙන මිනිස්සු ඒ ඇවිත් ඉන්නේ... කවලං එවුන් කතා හදයි ඉතින්
  20. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    රසිකයිනේ ඊයේ amzon prime එකෙන් Mahaan රිලිස් උනා.. tamil rockers ලා ලින්ක් දුන්නා බාන්න.. කට්ටිය බැලුවේද?

    No contents