නමෝ බුද්ධාය
පින්වත් මිතුරණි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ සංසාරයේ ඇති භයානක ස්වභාව අපට පෙන්වා දෙද්දී, ක්ෂණ සම්ප්තත්තියේ ඇති වටිනාකම පෙන්වා දෙද්දී පුංචි ඕසධට (G.D.ඕසධ ඉඳුනිල් විජිත් කුමාර) ඒ සියල්ල තේරම් ගැනීමේ අවස්ථාව ගිලිහිලා ගිහිල්ලා.
පුංචි ඕසධ ඉපදුනේ ඉතාමත් දිළිඳු පව්ලක. තාත්තා (G.D.D. විජිත...