පින් සිතුවිලි උපදවාගෙන වාසය කරන්න............
හැකි සෑම වෙලාවකදි ම පින් සිතුවිළි උපදවගෙන වාසය කරන්න පුරුදුවෙන්න. නරක සිතුවිලි වලට ඉඩදෙන්න එපා.
ඊරිසියාව, කුහකකම, එකට එක කරන ගතිය, රාග සිතුවිලි, තරහ සිතුවිලි, ඇද කුද හොයන ගති. සිතේ සිතුවිලි විදිහටයි මේව එන්නෙ. තමන් හුවාදක්වන ස්වභාවය, අනුන්...