මචං ඔය වෙලාවට තමයි අපේ ලොකු අයියගේ කියමන හිතට ගන්න ඕනේ හැබැයි ඒක පොඩ්ඩක් වෙනස් කරලා මම කියන්නේ ‘‘උඹ නිකමෙක් වෙලා ඉන්න එකට උඹේ වටේ පිටේ ඉන්න උන්ට, දෙමව්පියන්ට බනින්ට එපා. ඒත් උඹ ඒ නිකමෙක් වගේම මැරුණොත් එදාට අපිත් උඹට බනිනවා.“ ඒ නිසා උඹ මොකක් හරි කරපං. මට නම් පේන්නේ උඹට බැරි කමක් නෑ. උඹට...