නෑ බන් තිස්ස හිතුවේ මහින්ද දිනයි කියලා එක තමා බන් හැමෝටම වැරදුන තැන ... මහින්ද ඒ වෙලාවේ හිට්යේ සිරිසේන ගිය එක කොහමද මකාගන්නනේ බල බල මහින්ද මයි කියන්න ඇත්තේ ඔහොම දෙයක් කරන්න කියලත් තිස්සට නමුත් තිස්ස නේ බන් ඉදිරිපත් කලේ එයට හම්බුනා කියලා. එකයි එයට විරුද්ධව නඩු දැම්මේ ඒ වෙලාවේ රනිල්ලා.... වෙලේ...