ඒ හින්දා කට්ටිය ඉවසල ඉන්න පොඩ්ඩක් ව්‍යවස්ථාව අනුමත කර ගන්න කල්. ඊට පස්සේ කට්ටියට ගේම දෙයි ලොවෙත් නැති වෙන්න. එහෙම කරේ නැත්නම් මෛත්‍රී මාම ඇතුළු කට්ටියටත් සොරි ඩොට් කොම් කරමු.

මෙහෙමයි දැන් ආන්ඩුවට තියෙන්නේ ඔප්ෂන් දෙකයි.
1.එකක් දැනට ඉන්න හොරු,කුඩු මිනීමරුවෝ(පාර්ලිමේන්තු මන්ත්‍රීලා) ටික හිරේට දාන්නේ නැතුව ව්‍යවස්ථාව අනුමත කර ගන්න එක.
2.එහෙම නැත්නම් පාර්ලිමේන්තුවා විසුරවා ඇරල අලුත් ක්‍රමේට චන්දේ කරල තුනෙන් දෙක ගන්න එක. මේක ටිකක් අමාරු වැඩක්. හේතුව තමයි අපේ ගොන් ජනතාව කොච්චර උනත් පරණ උනම එවන්න චාන්ස් එක වැඩියි. අනිත් එක එක එක පක්ෂ වල උන් උන්ගේ ආසන ගාන වැඩි කර ගන්න හදනවා මිසක් ගොඩක් උන්ට තුනෙන් දෙක වැඩක් නෑ. එහෙම උනාම මෛත්‍රී මාමට පොරොන්දු ඉටු කරන්න වෙන්නේ නෑ. අනිත් එක මහින්ද සෙට් එකට දැන්ම අරින්න ගියොත් ඌ ගේමක් ගහනවා මෛත්‍රීට දින 100 කරන්න බැරි වෙන්න.
මට නම් හිතෙන්නේ කට්ටිය සෙට් වෙලා මොලෙන් මේ පාර ගේම ගහන්නේ. නැත්නම් ආයෙත් රට හරි ට්‍රැක් එකට ගන්න බැරි වෙනවා. ඒ හින්දා කට්ටිය ඉවසල ඉන්න පොඩ්ඩක් ව්‍යවස්ථාව අනුමත කර ගන්න කල්. ඊට පස්සේ කට්ටියට ගේම දෙයි ලොවෙත් නැති වෙන්න. එහෙම කරේ නැත්නම් මෛත්‍රී මාම ඇතුළු කට්ටියටත් සොරි ඩොට් කොම් කරමු.
රනිල් මොලෙන් මේ පාර ගේම ගහන්නේරනිල් මොලෙන් මේ පාර ගේම ගහන්නේ
යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........![]()
උබලා හිතන විදියට යහපාලනය කියන්නේ කරපු ජඩ වැඩ, බලු වැඩ සියල්ලටම සමාව දීම කියලද ? ඉතින් එහෙනම් උබලම කියපල්ලකෝ බලන්න දඩුවම් දෙන්න ඕන පිලිවෙල හරි අත්තඩංගුවට ගන්න ඕනෙ පිලිවල හරි.
නිකන් ලිස්ට් එකක් හදලා වගේ දම්මොත් මොකද ?
මුලින්ම අරයව, ඊලගට මෙයාව, ඊලගට අහවලාව වගේ,
සාක්ෂි ඔප්පු වෙච්ච වෙලාවට ඇරෙස්ට් කරනවා මිසක් ලිස්ට් එකකට ගන්න තාම ලිස්ට් අවුට් කරලා නැහැ මගේ හිතේ,
උබලා කව්රු හරි ඉදිරිපත් වෙලා හදලා දුන්නොත් ලෙසි වෙයි.
17838638 said:
මෙහෙමයි දැන් ආන්ඩුවට තියෙන්නේ ඔප්ෂන් දෙකයි.
1.එකක් දැනට ඉන්න හොරු,කුඩු මිනීමරුවෝ(පාර්ලිමේන්තු මන්ත්‍රීලා) ටික හිරේට දාන්නේ නැතුව ව්‍යවස්ථාව අනුමත කර ගන්න එක.
2.එහෙම නැත්නම් පාර්ලිමේන්තුවා විසුරවා ඇරල අලුත් ක්‍රමේට චන්දේ කරල තුනෙන් දෙක ගන්න එක. මේක ටිකක් අමාරු වැඩක්. හේතුව තමයි අපේ ගොන් ජනතාව කොච්චර උනත් පරණ උනම එවන්න චාන්ස් එක වැඩියි. අනිත් එක එක එක පක්ෂ වල උන් උන්ගේ ආසන ගාන වැඩි කර ගන්න හදනවා මිසක් ගොඩක් උන්ට තුනෙන් දෙක වැඩක් නෑ. එහෙම උනාම මෛත්‍රී මාමට පොරොන්දු ඉටු කරන්න වෙන්නේ නෑ. අනිත් එක මහින්ද සෙට් එකට දැන්ම අරින්න ගියොත් ඌ ගේමක් ගහනවා මෛත්‍රීට දින 100 කරන්න බැරි වෙන්න.
මට නම් හිතෙන්නේ කට්ටිය සෙට් වෙලා මොලෙන් මේ පාර ගේම ගහන්නේ. නැත්නම් ආයෙත් රට හරි ට්‍රැක් එකට ගන්න බැරි වෙනවා. ඒ හින්දා කට්ටිය ඉවසල ඉන්න පොඩ්ඩක් ව්‍යවස්ථාව අනුමත කර ගන්න කල්. ඊට පස්සේ කට්ටියට ගේම දෙයි ලොවෙත් නැති වෙන්න. එහෙම කරේ නැත්නම් මෛත්‍රී මාම ඇතුළු කට්ටියටත් සොරි ඩොට් කොම් කරමු.

පැටියා;17838793 said:මහින්ද නීතිය අතට ගත්තට විධායකයට වත් ව්‍යවස්ථාදායකයට වත් කාටවත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. අතීතෙ හිටපු පාලකයො නීතිය අවභාවිත කරපු නිසා අපි හිතං ඉන්නෙ ඔය නීති ක්‍රියාත්මක කරන්නෙ ආණ්ඩුව කියලා. ඒ මතය වැරදියි.
යම් පුද්ගලයෙක් හොරකමක්, වංචාවක්, දූෂණයක් කරලා තියනවනං ඒ ගැන පැමිණිල්ලක් කවුරු හරි කරලා තියනවනං ඒ ගැන අදාල ආයතන විමර්ෂණය කරලා නඩු පවරලා නඩු විභාග කරලා දඬුවම් පමුණුවන්න ඕනෙ. ඒ ක්‍රමවේද වලක්වන්න විධායකයට වත් ව්‍යවස්ථාදායකයට වත් හැකියාවක් නෑ. ජනාධිපති සමාව ලැබෙන එක වෙනම කතාවක් ඒකට නඩු විභාගයකින් පස්සෙ වරදකරුවෙක් වෙලා තියෙන්න ඕනෙනෙ.
මම දැක්කා පහුගිය දවසක ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල් රූපවාහිණි සාකච්ඡාවකදි අහනවා ඇයි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වෙලා තියන පැමිණිලි ඉක්මනට විභාග කරන්නෙ නැත්තෙ දැං ආණ්ඩු පක්ෂයේ ඉන්න අයටත් විරුද්ධව තියන පැමිණිලි විමර්ෂණය කරන්නෙ නැත්තෙ කියලා.
ඒ ප්‍රශ්නෙ අහන්න ඕනෙ ආණ්ඩුවෙන් නෙවෙයි ඒ අදාල ආයතන වලින්. මම ඒ සාකච්ඡාවෙ හිටියනං මම උන්දැට කියලා දෙනවා ඒක ඒත් අපි චන්දෙන් පත්කරලා යවලා තියන පක්ෂ විපක්ෂ මී හරකුන්ට හරි විදියට තර්කයක් ගෙඩනගන්න හරි බිඳින්න හරි හැකියාවක් නෑ. කනගාටුයි
දැං මේ කියන විදියට මේ ව්‍යවස්ථා සංශෝධනය කරනකං හොරකමක්, වංචාවක්, දූෂණයක් කරලා තියන කෙනෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන්නෙ ඒ ස්වාධීන ආයතන වලට ඇඟලි ගහන්න කියන එකනෙ. එතන කොහෙද ප්රජාතන්ත්රවාදය? එතන කොහෙද යහපාලනය?![]()
යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........

මෙතන වැරදි මචං

පැටියා;17838810 said:ඇයි ඔය ආයතන ස්වාධීන කරගන්නත් එක්ක නෙවෙයිද අපි මහින්දය පන්නලා මෛත්‍රීව ගෙනාවෙ![]()
එක අත්තමචං. මම කියන්නේ තාම වදෙඅ කරන්නේ මහින්ද පත් කරපුඅය එකයි. ඒ ගැන වගකීම තියෙන්නේ ඕනි නව රජයට මිසක් ආයතන වලට නෙමයි

යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........![]()
පල වේසිගෙ පුතෝ යන්න
දැනගනින් බල්ලා හොරුන්ට බොරුකාරයින්ට කුඩුකාරයින්ට මේක යහපාලනයක් නෙවෙයි කියලා
උන්ට යහපාලනයක් උනේ උබලගේ ආණ්ඩුව
දැන් ඒක ඉවරයි
පැටියා;17838793 said:මහින්ද නීතිය අතට ගත්තට විධායකයට වත් ව්‍යවස්ථාදායකයට වත් කාටවත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. අතීතෙ හිටපු පාලකයො නීතිය අවභාවිත කරපු නිසා අපි හිතං ඉන්නෙ ඔය නීති ක්‍රියාත්මක කරන්නෙ ආණ්ඩුව කියලා. ඒ මතය වැරදියි.
යම් පුද්ගලයෙක් හොරකමක්, වංචාවක්, දූෂණයක් කරලා තියනවනං ඒ ගැන පැමිණිල්ලක් කවුරු හරි කරලා තියනවනං ඒ ගැන අදාල ආයතන විමර්ෂණය කරලා නඩු පවරලා නඩු විභාග කරලා දඬුවම් පමුණුවන්න ඕනෙ. ඒ ක්‍රමවේද වලක්වන්න විධායකයට වත් ව්‍යවස්ථාදායකයට වත් හැකියාවක් නෑ. ජනාධිපති සමාව ලැබෙන එක වෙනම කතාවක් ඒකට නඩු විභාගයකින් පස්සෙ වරදකරුවෙක් වෙලා තියෙන්න ඕනෙනෙ.
මම දැක්කා පහුගිය දවසක ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල් රූපවාහිණි සාකච්ඡාවකදි අහනවා ඇයි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වෙලා තියන පැමිණිලි ඉක්මනට විභාග කරන්නෙ නැත්තෙ දැං ආණ්ඩු පක්ෂයේ ඉන්න අයටත් විරුද්ධව තියන පැමිණිලි විමර්ෂණය කරන්නෙ නැත්තෙ කියලා.
ඒ ප්‍රශ්නෙ අහන්න ඕනෙ ආණ්ඩුවෙන් නෙවෙයි ඒ අදාල ආයතන වලින්. මම ඒ සාකච්ඡාවෙ හිටියනං මම උන්දැට කියලා දෙනවා ඒක ඒත් අපි චන්දෙන් පත්කරලා යවලා තියන පක්ෂ විපක්ෂ මී හරකුන්ට හරි විදියට තර්කයක් ගෙඩනගන්න හරි බිඳින්න හරි හැකියාවක් නෑ. කනගාටුයි
දැං මේ කියන විදියට මේ ව්‍යවස්ථා සංශෝධනය කරනකං හොරකමක්, වංචාවක්, දූෂණයක් කරලා තියන කෙනෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන්නෙ ඒ ස්වාධීන ආයතන වලට ඇඟලි ගහන්න කියන එකනෙ. එතන කොහෙද ප්රජාතන්ත්රවාදය? එතන කොහෙද යහපාලනය?![]()
මචන් උඹ කියන විදියට රටේ ආයතන වලට දැනට තියෙන ව්‍යවස්ථාව අනුව බලය තියනවා. ඒ ගොල්ලන්ට පැමිණිලි ආවම හොරු අල්ලලා උසාවි දාන්න පුලුවන්. ඒ උනාට දැනට තියෙන සිස්ටම් එක අනුව මොනා හරි රාජ්‍ය ආයතනයක් විනිවිදව ව්‍යවස්ථානූකූලව නීතිය කරේ නෑ කියල උන්ට දඬුවම් දෙන්න හරි ක්‍රම වේදයක් නෑ. මොකද ප්‍රසිඩන්ට් ඉන්නේ නීතියට උඩින්. එතකොට පොර වැරැද්දක් කරොත් උසාවි ගෙන්න බෑ. අනික ප්රසිඩන් තමයි අගවිනිසුරු පත් කරන්නේ. එතකොට ප්රසිඩ්න්ට් එපා කිව්වොත් හරි කරන්න කිව්වොත් තමයි ගොඩක් වෙලාවට අල්ලස් කොමිස්ම,පොලීසිය වැඩ කරන්නේ. තව තමන්ගේ පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වැරැද්දක් කරාම එයාව පොලීසියෙන් අල්ලනේ නෑ. හොඳම උදාහරණේ ජොන් අමරතුන්ගයි පාලිත් තෙවරප්පෙරුමයි. රනිල් පාලිතය එක්ක තරහ හින්දා ඌට නීතිය කරා. ජෝන්ව ඇරෙස්ට් කරන්න කියල රනිල් හරි මෛත්‍රී හරි කිව්ව නම් පොලීසිය කරනවා. ඒකයි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ දේශපාලකයොන්ට අත දාන්නා බැරි වෙන්න. එතකොට නිකන්ම පොලීසියට නීතියට අනුව කටයුතු කරන්න වෙනවා මොකද වැරදි වැඩක් කරොත් කාටවත් බේර ගන්න බෑ. ඒකටයි ස්වාදීන කොමිෂන් සභා ගේන්න ඕනේ. එතකොට රටේ නායකයා මොකා ආවත් නීතියට පිටින් බෑ. ඕක කොයි රටකවත් 100% ක් කරන්න බෑ. අඩු තරමේ 90% ක් වත් නීතිය ක්‍රියාත්මක වෙනවා අලුත් ව්‍යවස්ථාවෙන්(හැබයි හරියට ව්‍යවස්ථාව හදන්න ඔනේ).
දැන් උඹ කියන විදියට යහ පාලනේ කියල හොර/මැර මන්තී ටික ඔක්කොටම තිතටම නීතිය කරන්න ගියොත් උන් ඔය ව්‍යවස්ථාව අනුමත කර ගන්න දෙන්නේ නෑ. තරහට මෛත්‍රීව මරල දන්නත් පුලුවන්. එතකොට මෛත්‍රීය හොඳ හින්දා නීතිය කරාට ඊලඟට එන එකා මහින්ද වගේ එකෙක් උනොත් ආයේ රට තිබ්බ තත්වයමයි. ඒකයි මේ වෙලාවේ වැදගත්ම දේ මොන දේ කරල හරි අලුත් ව්‍යවස්ථාව ගේන එක.එතකොට චාටර් එකෙක් ආවොත් රට කන්න තියන චන්ස් එක අඩු වෙනව. හොඳ එකෙක් ආවොත් කොහොමත් අවුලක් නෑනේ. ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ බන්. එහෙම නැතුව ගොන්නු වගේ දුර හිතන්නේ නැතුව වැඩ කරොත් මේ ගත්ත චන්ස් එකක්ත් නැති වෙනවා.

පැටියා;17838853 said:කවදා හැදෙයිද මේවා?![]()