හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා ආදරේ හැර යනවා
මා සදා හඬනවා මාරුතේ දුක දරා
හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ආදරය වී ජීවිතය දී මාගේ ලඟ උන්නු වෙලේ
කීව හැම දේ තාම සිහිවේ පාළු වුණූ ලෝකේ මාගේ
හීන කඳුළින් තෙමා...