(භාණ්ඩේ දැක්කහම නම් ඉතින් ආසාවක් ඇතිවුනා.) ඒ වුනාට මම නම් කැමති 49cc වලට. තව ටික කාලයක් ජීවත් වෙන්න ඕනි... 


ලැම්බෝගිනි බස්සලා නයිට් රේස් පද්දන රටේ 1000cc බයික් එකක් පදින්න දෙන්නැනේ කැරි කමට![]()







.. පොලිසියෙන් අල්ලන අල්ලන වෙලාවට release කරගන්න බැහැ නැත්නම් 
dan nam me paththesth sellam iwarai ban.. dan pothak hadannath 40k illanawa.. athulen badu mattulu

හික්.. පිටිපස්ස විතරක් පින්තූරයකින් බලලා කිව්වොත් මම වැඩකාරයෙක් නෙවේද?අපේ අම්මත් ඕකම කියනවා
හොඳ බබා වගේ Bike එකේ right hand-side එකේ පින්තූරයක් දැම්මානම් or PM... Clear එකක්.
මෙම ප්‍රශ්ණය මගෙන් ඇසීම තහනම්
උඹ ගාවත් Dorsoduro එකක් තියෙනවද?![]()