1. r runner

    සියල්ල අත්හරින්න

    HIGHLY APPRECIATED YOUR POST... එත් මේ අදහස ළග මං දෙතුන් සැරයක් කල්පනා කලා.. කුමරුන්ට කියවීමට ධර්ම පුස්‌තක හෝ භාවනා පංති, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා. මේවා තිබුණාද? ත්‍රිපිටකය තිබුණාද? ලෝකයේ තෙරුවන් පහළ වෙලා තිබුණේ නැහැ. සාරා සංඛෙි්‍්‍ය කල්ප ලක්ෂයක් පෙරැම් පිරැවේ..අවසානයේ බුද්දත්වය ලබාගන්න...
  2. r runner

    හොදට_බැලුවොත්

    යකො ඒ පොඩි එකා තමයි මට කිව්වෙ.:frown:.උබේ වන්ඩිය ගෙනෙකො සුරමු අපි....:lol::lol::lol::lol::lol:
  3. r runner

    හොදට_බැලුවොත්

    මචංල මේක FATHER'S DAY එකට හදපු CREATIVE PICTURE එකක්..;) මේ ළමය මේක ඇත්තටම Screw drive එකකින් මේ වන්ඩියෙ ලියල නෑ... මේ වන්ඩිය Screw drive එකකින් මේ විදිහට සුරන්න බෑ ඕක ලියපු එකක් යකුනේ..:lol::lol::lol::lol:
  4. r runner

    හොදට_බැලුවොත්

    :lol::lol::lol::lol::lol:
  5. r runner

    හොදට_බැලුවොත්

    ඇති නේද මේකේ පන් එක ගත්ත.... ඇත්තම කිව්වොත් රියො ... අකුරැ ටිකේ තමයි උත්තරෙ තියෙන්නේ...:lol:
  6. r runner

    හොදට_බැලුවොත්

    :no::no::no:
  7. r runner

    හොදට_බැලුවොත්

    :no::no::no::no:
  8. r runner

    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    Crazy killer = පිස්සුවෙන් වගේ මරන්නෙ නැතිව.. පිස්සු නැතිව කෙලින්ම අහපන්..
  9. r runner

    හොදට_බැලුවොත්

    මොන පැත්තෙන් බැලුවත් මේකෙ දකින්න පුලුවන් විශේෂ දෙයක් තියෙනව බළමු කවුද වැඩ්ඩා කියල.....;);););) free upload image
  10. r runner

    ***Don't do this***

    ඔය සේරම අකුරටම පිලිපදින්නම්.. මට වීසා එවපංකො මේ සේරම රටවල ඇවිදින්න.. ඉන්දියා නම් ඕල්රේඩි ඕකේ බ්‍රදර්...කථාවත් ඇත්ත..ගුටි නොකා බේරැනා
  11. r runner

    දත රිදෙනවා හෙල්ප්

    මේකේ තියෙන ඒව කියවල දතේ අමාරැව ඩබල් කරගන්නෙ නැතිව ඩොක් හම්බවෙන්න පළයන්..:yes: අතීසාරෙට අමුඩේ ගහන්න එපා යෝධයෝ....:angry::angry::angry:
  12. r runner

    මෙහෙමත් කිරි දෙනවද බං ළමයින්ට.? 18+ (Photos)

    විකාර ලෝකයක් බං මේක..
  13. r runner

    සර්විස්_කරමු Part 1

    thanks bro
  14. r runner

    I_HATE_THIS_GAME

    thanks mcn's
  15. r runner

    මෙලොවදීම_දෙවියන්_දෑක්කෙමි

    සල්ලිම විතරක් සතුට වෙච්ච ලොකෙක මානුෂික හැගිම් ඉස්මතු වෙනව හරි අඩුයි තමයි... මේ සමාජේ ගොඩක් තැන්වල මේ වගේ සංකීර්න හිතට වදින සිද්දි ඕන තරම් ඇති.. මේ සිද්ධිය කියෙව්වම මාත් සංවේදි උනා.. දෙවියෙක් විදිහට මනුස්සයෙක්ව දැක්ක උ‍බේ මනුස්සකම අගේ කරනව මචං.. රෙප් +++++
  16. r runner

    I_HATE_THIS_GAME

    free picture upload images hosting how to take a screen shot how to do a screenshot on a pc image post
  17. r runner

    ///

    image upload print screen windows xp
  18. r runner

    තාත්තා හා ජීවිතය

    හිතට වැදුන මචං.. පරන POST එකක් උනාට මේ කථාව හැමදාටම අලුත් එකක් වගේ දැනෙනව... තාත්ත වෙනුවෙන් වැඩි වැඩියෙන් පිං කරපන් රත්තරං... බුදුසරනයි

    No contents