හොදට_බැලුවොත්

r runner

Member
May 12, 2015
2,396
781
0
ලමයා අල්ලපු ගෙදර එකාගේ.

DAD kiyana eka mona paththata liwwath enne DAD..eka neda?:cool:

කෙල්ලෙගෙ දතක් වැටිලා..
ඒ කියන්නෙ ඇමරිකාවෙත් පෙරහැරක් තිබිලා..
:lol:

මේ ළමයගේ ඉස්සරහ දතක් වැටිලා :P

කැපිටල් සිම්පල් කලවම් එකද?

මචංල මේක FATHER'S DAY එකට හදපු CREATIVE PICTURE එකක්..;) මේ ළමය මේක ඇත්තටම Screw drive එකකින් මේ වන්ඩියෙ ලියල නෑ... මේ වන්ඩිය Screw drive එකකින් මේ විදිහට සුරන්න බෑ ඕක ලියපු එකක් යකුනේ..​
:lol::lol::lol::lol:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අරන් වරෙන් කාර් එකයි නියනයි. මම අගේට කිරලා මැනලා බොලා ඉදිරිපිටම කොරලා පෙන්නන්නම්.
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මොන පැත්තෙන් බැලුවත් මේකෙ දකින්න පුලුවන් විශේෂ දෙයක් තියෙනව බළමු කවුද වැඩ්ඩා කියල.....;);););)

    free upload image

    මේ Shaggy ගේ පොඩි එකා නේද. මේක ඇත්තටම උනාද කියල දන්නේ නෑ. පොඩි එකා කරපු වැඩේ නම් නියමයි. :lol::lol:

    Code:
    https://www.facebook.com/Shaggy/photos/a.324819093992.183389.153364008992/10153463252398993/?type=1&theater
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අරන් වරෙන් කාර් එකයි නියනයි. මම අගේට කිරලා මැනලා බොලා ඉදිරිපිටම කොරලා පෙන්නන්නම්.

    යකො ඒ පොඩි එකා තමයි මට කිව්වෙ.:frown:.උබේ වන්ඩිය ගෙනෙකො සුරමු අපි....:lol::lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකො ඒ පොඩි එකා තමයි මට කිව්වෙ.:frown:.උබේ වන්ඩිය ගෙනෙකො සුරමු අපි....:lol::lol::lol::lol::lol:
    මගුලක් කියනවා. මගේ වාහනයක් ඔහොම ඇම්බැට්ටයො ටිකක් හීරුවා ටොනික් පියනකින්. නිකන් පාරේ යන ගමන් ටොනික් පියනෙන් ඇදගෙන ගිහින් ඉස්කොලේ ඇරිලා යන වෙ@ගේ පුත්තු.. මට මල. ඒ දවස්වල N16 එකක් කියන්නෙත් තරමක වන්ඩියක්. අරගෙනත් මාස දෙක තුනයි. මට මරාගෙන කන්න මල.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මගුලක් කියනවා. මගේ වාහනයක් ඔහොම ඇම්බැට්ටයො ටිකක් හීරුවා ටොනික් පියනකින්. නිකන් පාරේ යන ගමන් ටොනික් පියනෙන් ඇදගෙන ගිහින් ඉස්කොලේ ඇරිලා යන වෙ@ගේ පුත්තු.. මට මල. ඒ දවස්වල N16 එකක් කියන්නෙත් තරමක වන්ඩියක්. අරගෙනත් මාස දෙක තුනයි. මට මරාගෙන කන්න මල.

    :lol::lol::lol::lol::lol:
    හිනා ගියෙ ඒක කිව්ව විදිහට මිසක් වෙච්ච දේට නෙවෙයි මචං.. හොදි ඕන්නෑ ඔහොම දෙයක් උනොත්නම්...