1. Ravana.

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    සරත් ෆෝන්සේකාගේ ඉල්ලන් කෑම පිළිබදව අපට ගැටලුවක් නැත . මහත්මයෙක් ලෙස චන්දයට ඉදිරිපත් වී තමන්ගේ කටයුතු කරගෙන ගියේනම්, එය ඔහුටද , අපටද හොදය. නමුත් ඔහු විසින් සිදුකරන ලද නවතම ප්‍රකාශය පිළිබදව මව් බිමට ආදරය කරන්නෙක්ට කට පිහාගෙන සිටිය හැකිද,,, ? ත්‍රස්තයන් විනාශ කිරීමේ අවසන් සටන , එහි මහ මොලකරුවන් ...
  2. Ravana.

    විමල්_කඩේ_යන්න_ගිහින්_අම්මවත්_මරාගත්_හැට&#3538

    උඹ දන්නවද විමල් අම්මට ආදරේද නැද්ද කියලා.... ජීවිතය අනියතං ..... මරණය නියතං... කියලා අහලා තියනවද??? උබ උබේ අම්මට ආදරෙයි නේද??? ඒක නිසා උබේ අම්මා හැමදාම ජීවත් වෙනවද???? මෝඩ කතා කියන්න එපා.......
  3. Ravana.

    විමල්_කඩේ_යන්න_ගිහින්_අම්මවත්_මරාගත්_හැට&#3538

    උබලට මුල් තැන ගෙදර උනාට ඔක්කොටම එහෙම නෑ පළමුවත් රට....... දෙවනුවත් රට...... තෙවනුවත් රට.......
  4. Ravana.

    විමල්_කඩේ_යන්න_ගිහින්_අම්මවත්_මරාගත්_හැට&#3538

    තොගේ ගොන් මොළේ... අම්මටත් පෙර රට.... අන්න ඒකයි සංකල්පය....
  5. Ravana.

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    ඔව් යුද්දේ අන්තිම කාළේ ඌ හිටියේ චීනේ බඩු ගගහා...
  6. Ravana.

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    Last updated: Main opposition presidential candidate has accused the brother of the country’s president of ordering war crimes. Government says that the General boasted in July about the killing of surrendered leaders. The Human Rights ministry says the general is contradicting his own...
  7. Ravana.

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    මෝඩ තකතීරුවෝ එහෙනම් පොන්සේකා සාක්කී දෙන්නේ ඇයි???
  8. Ravana.

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    මුන්ට තේරෙන්නේ නෑ පොන්සේකා පාවලා දුන්නේ රට කියලා.... ගොඨා කියලා හරි අපේ රණවිරුවෝ කොටි නායකයෝ මැරුවේ පෞද්ගලික තරහවක් උන් එක්ක තිබ්බ නිසා නෙමෙයි රට වෙනුවෙන් කියන පොඩි දේ මේ කාළකන්ණි පාහරයන්ට තේරුම් ගන්න අබ් ඇටෙක මොළයක් නෑ...
  9. Ravana.

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    කවුද එතකොට වැරදි කරලා තියෙන්නේ???
  10. Ravana.

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    පොන්සේකා මවුබිම පාවා දුන් එක ගැන ඔබතුමාගේ මතය කුමක්ද???
  11. Ravana.

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    මෙයා පුක දෙන්නේ කාටද???? එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා පත් කළ කමිටුවට සහය දීමට තමන් සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා විසින්...
  12. Ravana.

    දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

    :rofl::rofl:නිවුස් වෙබ්.... :D:D:D:Dපුකෙනුත් හිනා යනවා.....
  13. Ravana.

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    උබ සිංහල මම ශ්‍රී ලාංකික...... අන්න ඒකයි උබෙයි මගේයි වෙනස......
  14. Ravana.

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    උබේ ජාතිය මොකක්ද කියලා???
  15. Ravana.

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    අනේ මගේයි උබේයි සිංහල කම...... මෙතන පොස්ට් එකක් දැම්මා කියලා උබ සිංහලයෙක් වෙන්නේ නෑ...ලේවල තියෙන්න ඕනේ..... උබේ ලේගැන මම කථා කරන්නේ නෑ..... මම අහපු දේට උබට කෙළින් උත්තරයක් දෙන්න බැරි උනේ ලැජ්ජා නිසාද??

    No contents