අනේ යාලුවනේ මට e-bey එකේ තියන බඩු කීපයක් ගෙන්න ගන්න ඕනේ ...ඒත් මට ඔය ගැන කිසිම දැනුමක් නම් නෑ...පුලුවන් නම් මට මුල සිට සරලව කියල දෙන්න පුලුවන්ද...මම වගේ තව අය අඇති මේ එලකිරියෙත් ... ක්‍රෙඩිට් කාර්ඩ් එහෙම මොනවද ඕනේ..මන් ගාව සම්පත් බැන්කුවෙ 1ක් තියෙන්නෙ එකත් ජොයින්ට් එකව්න්ට්...