e bey වැඩ්ඩො එන්ඩෝ

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    අනේ යාලුවනේ මට e-bey එකේ තියන බඩු කීපයක් ගෙන්න ගන්න ඕනේ ...ඒත් මට ඔය ගැන කිසිම දැනුමක් නම් නෑ...පුලුවන් නම් මට මුල සිට සරලව කියල දෙන්න පුලුවන්ද...මම වගේ තව අය අඇති මේ එලකිරියෙත් ... ක්‍රෙඩිට් කාර්ඩ් එහෙම මොනවද ඕනේ..මන් ගාව සම්පත් බැන්කුවෙ 1ක් තියෙන්නෙ එකත් ජොයින්ට් එකව්න්ට් එකක්....:sorry::sorry::sorry:

    බඩු ගෙදරටම එනවද නැත්නම් වෙන කොහේ හරි යන්න ඕනෙද....මන් ඉන්නෙ ඉතාලි වල
     
    Last edited:

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    අනේ යාලුවනේ මට e-bey එකේ තියන බඩු කීපයක් ගෙන්න ගන්න ඕනේ ...ඒත් මට ඔය ගැන කිසිම දැනුමක් නම් නෑ...පුලුවන් නම් මට මුල සිට සරලව කියල දෙන්න පුලුවන්ද...මම වගේ තව අය අඇති මේ එලකිරියෙත් ... ක්‍රෙඩිට් කාර්ඩ් එහෙම මොනවද ඕනේ..මන් ගාව සම්පත් බැන්කුවෙ 1ක් තියෙන්නෙ එකත් ජොයින්ට් එකව්න්ට් එකක්....:sorry::sorry::sorry:

    බඩු ගෙදරටම එනවද නැත්නම් වෙන කොහේ හරි යන්න ඕනෙද....මන් ඉන්නෙ ඉතාලි වල

    සම්පත් එකේ විසා කාඩ් එකෙන් ඉන්ටනෙට් පේමන්ට් බැහැ. ඒකට වෙනම වෙබ් කාඩ් එකක් තියෙනවා සම්පත් බැංකුවේ. ඒකට ඇප්ලයි කරලා ගන්න ඕනි.
    එහෙම නැත්තං කොමර්ෂල් බැංකුවේ එකවුන්ට් එකක් හදලා එකේ විසා ඩෙබිට් කාඩ් එකක් ගන්න. එකෙන් පුළුවන් පේපැල් ගෙවීම් කරන්න.

    මම සම්පත්,හැටන් නැෂනල්, ආණ්ඩුවේ බැංකු,කොමර්ෂල් යන බැංකු ගොඩක් පාවිච්චි කරලා තියෙනවා ඉන්ටනෙට් පේමන්ට් වලට. එව්වගේ ඉන්ටනෙට් එකවුන්ට් එහෙමත් හදලා තියෙන්නේ. ඒවායින් හැටන් නැෂනල් බැංකුව මහ ජරාම එකක්. එකේ ඇරෙන්න අනික් ඕනි එකක එකවුන්ට් එකක් හදා ගන්න.

    මම කියන්නේ කොමර්ෂල් හොදයි කියලා.

    ..

    ඔයා ඉතාලි ඉන්නේ හින්දා ඔහේ බැංකුවකින් එකවුන්ට් එකක් හදා ගත්තොත් නරකද?
    ඉන්ටර්නෙට් පේමන්ට් කරන්න පුළුවන් කාඩ් එකක් නැතිව අනික් ටික කියලා වැඩක් නෑ.