මගෙ clientට processor එකක් ගත්තා, seller කාරයා cpu cover එකට වැලි ටිකක් දාලා එවලා.හදිසියට feedback බලන්නත් බැරිවුනා... Ebay return එකක් දැම්මා, item එක අාපහු එවන්න කියලා return shipping label එකක් දුන්නා ebay එකෙන් . Usa ඉන්න එකෙක් ඉන්නවනම් කියපන්. (මගේ client trip එකක් ගිහිල්ලා, නැත්තම් උටම...