මගෙ clientට processor එකක් ගත්තා, seller කාරයා cpu cover එකට වැලි ටිකක් දාලා එවලා.හදිසියට feedback බලන්නත් බැරිවුනා... Ebay return එකක් දැම්මා, item එක අාපහු එවන්න කියලා return shipping label එකක් දුන්නා ebay එකෙන් . Usa ඉන්න එකෙක් ඉන්නවනම් කියපන්. (මගේ client trip එකක් ගිහිල්ලා, නැත්තම් උටම කියනව යවන්න කියලා)
මං label එක එවන්නම්. Pay කරන්න කිසිම දෙයක් නෑ. Post office එකට බාර දෙන්න විතරයි තියෙන්නෙ
පුවන් නම් ඔිකට වැලි ටිකක් දාලම යවන්න. නැත්තම් පස්, වැඩකට නැති cpu එකක් උනත් කමක් නෑ
ඉක්මනට යවන්න ඔිනේ. වැඩි වෙලාවක් නෑ
Help කරන එකෙක්ට in return ebay selling, buying ගැන කියල දෙන්නම්

Last edited: