1. Arkham Knight

    Adults help needed

    උබ මූ නේ? http://www.elakiri.com/forum/showthread.php?t=638979 දන්සැල් දාපු එකා නේ :P
  2. Arkham Knight

    Adults help needed

  3. Arkham Knight

    38% of iPhone users switched to a Samsung Galaxy S5 this Month

    Apple Phones වල ගාණත් සැරයි. ගොඩක් එවුන් Apple ඒවා ගන්නේ ලංකාවේ එවුන් KFC වලින් කනවා වගේ ලොකුගාණක් දීලා.
  4. Arkham Knight

    Ran Kewita 2 720p

    හොද ඒවා තියෙනවා නම් අපිත් බලන්න කැමතියි නමුත් ලංකාවේ හොද movie එකක් ගියොත් ඒක කලාතුරකින් වෙන දෙයක්.
  5. Arkham Knight

    Ran Kewita 2 720p

    ලංකාවේ movies ගොඩක් ඒවා කසි කබල්.
  6. Arkham Knight

    නව වසරේ රටට මහ විනාශයන් එනවා

    ela ela ඔය avatar එක වෙනස් කරගනින් එතකොට හරි. ඕක කොහොමත් කුප්ප avatar එකක් දැක්කම -rep දෙන්න හිතෙන්නේ.:rolleyes:
  7. Arkham Knight

    ගේම් හෙල්ප් එකක්..

    watch dogs release වෙන්නේ මැයි 27 වෙනිදා. Uplay version එක නම් ඊට කලින් ගහන්න පුලුවන් වෙයි. කවුරු හරි එකෙක් Retail (Uplay) version එක release කරන කම් ඉන්න වෙයි ඊට පස්සේ Uplay crack එක දැම්මා ගැහුවා.
  8. Arkham Knight

    ගේම් හෙල්ප් එකක්..

    :P battlefield 4 ගැහුවේ කොයි කාලේද අපි Batman arkham origin cold cold heart ගහනවා අවේ දවස් කිහිපයකට කලින්.
  9. Arkham Knight

    Ban ALL MUSLIMS from passenger flights!

    මට පේන්නේ Redline කාරයා එක්ක මළට දැම්ම thread එකක් වගේ මේක.
  10. Arkham Knight

    ගේම් හෙල්ප් එකක්..

    PSU එක මදි ඇති. ඒකේ WATT ගාණ කීයද?
  11. Arkham Knight

    මයික්‍රෝ කාර් පිලිබද අරුන47

    :P එහෙනම් උබ හිත සනසවන්න තනාතිපති කමක් අරන් දීපන් මාමට කියලා.
  12. Arkham Knight

    මගේ purse එක නැති උනා මට පිස්සු වගේ.

    උබ LTTE එකේ ඉන්න කොට කරේ එහෙමද? පුනුරුත්ථාපනය වෙලා නෑ වගේ හරියට . :P
  13. Arkham Knight

    මගේ purse එක නැති උනා මට පිස්සු වගේ.

    ඔච්චර දේවල් තිබුනේ ඒක hand bag එකක්ද? හොදම වැඩේ තමයි ළගම තියෙන පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාන එකයි.
  14. Arkham Knight

    මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඔනේ...මාතර Rooms ගැන...

    සල්ලි කොහොමත් අපරාදේ තමයි බැදලා ඕක කරගත්තා නම් තමයි ගොඩක් හොද ඔහොම දැන් කරාම බැන්දට පස්සේ කරන කොට අගය නැති වෙනවා.
  15. Arkham Knight

    :P :rofl:

    :P :rofl:
  16. Arkham Knight

    ?? :eek:

    ?? :eek:
  17. Arkham Knight

    Latest logo Kukuloh!

    redit ලොල් ඌ reddit එකේ නම උස්සලා d එක කපලා වගේ. @senal ඔතන තියෙන්නේ උන්ගේ about me එක ගැනයි translate කරලා බලපන්.
  18. Arkham Knight

    මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඔනේ...මාතර Rooms ගැන...

    මම කිව්වේ දෙමළ පොලිස් කාරයෝ කරන වැඩ ගැනයි.
  19. Arkham Knight

    Google search results

    Submit කරන්න Links ටික Google Search එකට ඊට පස්සේ ඕක හරියයි.

    No contents