1. Arkham Knight

    Srilankan යානා මගී ප්‍රවාහනයට මාරාන්තික යැයි සඳහ&#35

    මම දන්න හැටියට South East Asia වල ලාභම Plane Tickets තියෙන්නේ Thai Airways වලටයි , සිංගප්පූරුවට යනවා නම් Singapore Air එකක යන්න. අනෙක් රටවලට යනවා නම් තමයි Sri Lankan එක හොද.
  2. Arkham Knight

    Srilankan යානා මගී ප්‍රවාහනයට මාරාන්තික යැයි සඳහ&#35

    කොටි තමයි ලංකාවට කෙලින්න හදන්නේ. මහින්දට තාමත් මේ පිටරට වල ඉන්න කොටින්ට ගේමක් දෙන්න බැරි වුනා නේ.
  3. Arkham Knight

    සිදුහත් කුමරා පිළිබඳව කොන්ඩඥඥ බමුණාගේ අන

    එහෙම හැම දෙයක්ම බොරුයි කියන්න බෑ එක උදාහරණයක් පදනම්ව. ජෝතිෂ්‍යය ඇත්ත කියන්නේත් නෑ මම. ඇත්තටම විද්‍යාවේ වුනත් සමහර දේවල් බොරුයි වෙනවා ඉස්සරහට යන කොට උදාහරණයකට සාපේක්ෂාවාදයෙන් කියනවා ලෝකේ කිසිම අංශුවක් ආලෝකයේ වේගය ඉක්මවා යන්නේ නෑ කියලා නමුත් එහෙම යන අංශූන් විශේෂයක් මේ ළගදි හොයාගත්තා ස්වටිසලන්තයේ...
  4. Arkham Knight

    අපි නොදන්න EMP බෝම්බ.

    මෙතන එකක් ගැන කියලා නෑ ඒ තමයි EMP වලින් ආරක්ෂාවෙන හැටි ඒකට Faraday cage එකක් ඕනේ. Faraday cage එකක් තියෙන කොට EMP වලින් හානි වෙන්නේ නෑ. මේ තියෙන්නේ Faraday cage
  5. Arkham Knight

    තවත් Proxy මොකටද? ඕනෑම හිරයක් කඩන්න Google දෙවියාගේ &#3512

    මේක වැඩ නෑ https://www.google.com/ig/proxyurl=http://www.elakiri.com/
  6. Arkham Knight

    තවත් Proxy මොකටද? ඕනෑම හිරයක් කඩන්න Google දෙවියාගේ &#3512

    ඕකෙන් වෙන්නේ Google එක Block වෙන එකයි උන්ට තිබ්බේ වෙන Domain එකක් අරගෙන ඕක දාන්නයි :(
  7. Arkham Knight

    Value of Sperm

    දැනටමත් කොල්ලන්ගේ කපන foreskin (පෙරසම) වලින් extract කරගන්න fibroblast use කරනවා skin anti wrinkle cream සදහා. එක පෙරසමකින් පුලුවන් ඩොලර් ලක්ෂ‍යක් වෙනකම් fibroblast එකතු කරගන්න. ඔන්න කොන කැපුවොත් දැන් ඒක යන තැන උබලට හිතාගන්න පුලුවන්...
  8. Arkham Knight

    Talk info

    මේ interview එක බලන්න මේකේ ඌ පිලීගන්නවා snoop dogg (දැන් මූ snoop lion :P ) අහන කොට. https://www.youtube.com/watch?v=YJUpL4XSe_E
  9. Arkham Knight

    Talk info

    ඔව් ඔය උඩ දාලා තියෙන්නේ. ඕක හැංගිලා තිබුනේ නමුත් මූ එක එකාව බයිට් කරන්න ගත්තම ඒකට මළ පැන්න එවුන් ටිකක් මූගේ ඉතිහාසය අවුස්සලා ඕව බයිට් කරන්න ගත්තා. එළකිරියේ වෙන දේම තමයි. :P
  10. Arkham Knight

    2TB Hard Help

    HITACHI ගොඩක් හොද brand එකක් මම අවුරුදු 5 ක් තිස්සේ HITACHI hard disk එකක් use කරන්නේ තාම මගේ desktop එකේ.
  11. Arkham Knight

    කෙල්ලෝ එවන SMS

    ඔච්චර ඒවා කෙල්ලෝ මතක තියාගන්නෙත් නෑ.
  12. Arkham Knight

    E bay help ATM Card to Paypal

    බෑ නමුත් freelancer account එකක් තියෙනවා නම් පුලුවන් දෙකම freelancer account එකට link කරන්න ඊට පස්සේ paypal සල්ලි freelancer account එකට අරගෙන skrill එකට දාන්න.
  13. Arkham Knight

    E bay help ATM Card to Paypal

    උබ paypal සල්ලි අරගෙන තියෙනවද?
  14. Arkham Knight

    E bay help ATM Card to Paypal

    ඔයිට වඩා ලේසියි Skrill ගත්තා නම් ඒක අරගෙන. Bank Account එකක් හදලා Bank Account එකේ Swift එක ගහලා, Account Number එකත් ගහලා Enter කරන්න, තව Home Address එකත් Verify කරන්න වෙයි ඒකට තියෙන්නේ මෙච්චරයි ගෙදර Address එක ගහලා Verify Button එක ඔබන්න එතකොට Code එක ගෙදරට එයි ඒක ගහන්න Account එකේ ඊට පස්සේ...
  15. Arkham Knight

    E bay help ATM Card to Paypal

    එතකොට Withdraw කරන්න බෑ ගෙවන්න නම් හොදයි.
  16. Arkham Knight

    Adults help needed

    Google Image බැලුවා නේ :P
  17. Arkham Knight

    Adults help needed

    Scat Porn බලන්න :) උබට Porn එපා වෙයි එවලේම.
  18. Arkham Knight

    Ban ALL MUSLIMS from passenger flights!

    මුස්ලිම් එවුන්ට කියන්නේ මෙච්චරයි මූ බෞද්ධ එකෙක් නෙවෙයි ඒක නිසා මේ thread එක නිසා බෞද්ධාගමට අපහාස කරන්න එපා ඌට අපහාස කරන්න ඕනේ නම්. මූ බෞද්ධ නෙවෙයි ඒක නිසා අපේ ආගම් වලට අපහාස කරන්න එපා කියලා ඉල්ලනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1543932 මූ දාලා තියෙන එක විශ්වාස කරන්න එපා මූ එක...

    No contents