මට මචන් දවල්ට උදේට ලැබෙන හැම කාම වේලම ෂොපින් බෑග් වල ට දාල එවන්නේ.කොච්චර පරිසර විනාශය ගැන කතා කරත් පරිසරය රැකගන්න කෑ ගැහුවත් ඒකෙන්ඒ වැඩක්ක නෑ ඒක නවත්වන්න පොඩියට හරි තමන්ගෙන් දෙයක්පටන් ගත්තේ නැත්නම්. එහෙම හිතල මම ෂොපින් බෑග් එකට දාල මගේ කෑම එක එවන එක නවත්වන්න කිව්වා බන් .හිතහන් දවසකට ෂොපින් බෑග්...