කෝටි 17 කට අලෙවි කිරීමට ගිය VOC අකුණු සන්නායකයක් පැහැරගත් සිව්දෙනා අත්අඩංගුවට
ඥනතිස්‌ස ජයවර්ධන - බොරලැස්‌ගමුව
අවුරුදු 313 කට පෙර භාවිත කරන ලද වීඕසී ලාංඡනය සහිත අකුණු සන්නායකයක් රුපියල් කෝaටි 17 කට අලෙවි කිරීමට යැමේදී එය පැහැරගෙන ගොස් සැඟවී සිටි පුද්ගලයන් සිව්දෙනකු කොළඹ දකුණ කොට්‌ඨාස භාර...