අවශ්‍ය සුදුසුකම්
තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ
මහලු පුද්ගලයන්
රෝගී පුද්ගලයන්
කුඩා ලමුන්
ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය
අයදුමිකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක්...