එක ඇත්ත බන් කොහොමත් අපේ එවුන්ට නිකන් දෙන එකේ අගයක් නැහැ, ඔය දෙ ආකල්ප වලින් එන්න ඕන දෙයක් නැතුව දුප්පත් පොහොසත් බේදයක් නෙවේ බන් :yes: . මම ගියෙත් ගමේ ඉස්කෝලෙකට තමා, ඔය කියන පෝස්ටර් ගහන උන්ම තමා පොඩි කාලේ නිකන් දෙන test book එකත් මෙසේ යට දාලා යන්නේ, උන්ම තමා නිකන් දෙන පුටු මෙසත් දෙකට කඩලා දන්නේ...