සමාජයට එකතු වෙන්න..හිතනවා ඔයාට හොඳ උගත්කමක් ඇති කියලා..ඒ නිසා පුලුවන් තරම් සන්තෝසෙන් ඉන්න.දුක් වෙන්න එපා...අපි දන්නේ නෑ නේ ඔයා කලුද සුදුද කියලා ...කොහොම උනත් පිලිවෙලකට අඳින්න පලඳින්න..හැමෝත් එක්කම කතාබහ කරන්න..ගෑණු ලමයි කියන්නේ අමුතු මගුලක් නෙමෙයි..හොඳට ෆිට් එකේ ඉන්න...මුලින්ම ඔය මූණ හිනාවෙන්...