නොවටිනා "වටිනාකමට" නොරැවටෙන්න.....
ධර්ම සාකච්ජාවක් අතරතුර එක තරුණ මවක් භික්‌ෂුවගෙන් විමසුවා 'හමුදුරුවනේ, මට කුඩා දරුවෙක් සිටිනවා. දරුවාගේ කටයුතුත් කරමින්, සැමියාගේ කටයුතුත් කරමින්, ගෙදර දොර කටයුතුත් කරමින් මම කොහොමද මේ ධර්මය තුළ ජීවත්වෙන්නෙ කියලා මේ ප්‍රශ්නය පිංවත් ඔබටත් අදාළ ප්‍රශ්නයක් බව...