‘කොන්දෙ කෑල්ලක්වත් තිබුණා නම් මහින්ද මෛත්
‘කොන්ද පණ තියෙනවා නම් කොඳු ඇට පෙළේ එක ඇටයක් හෝ ආත්ම ගරැත්වය කියන එක කළ දක්වත් තියෙනවා නම් ලැජ්ජ නැතුව මෛත්‍රිපාල සිරිසේන මහත්තයගේ කකුල් දෙකගාවට හොරු රැලක් එක්ක ගිහිල්ලා ඉල්ලා හිටියිද, මම අගමැති අපේක්ෂකයා කරන්න කියලා . එයාට අගමැති අපේක්ෂක කම...