1. Mr. Shan

    අසහනකාරයෙක්

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
  2. Mr. Shan

    වැරදි තේරුම්ගත් වැරදි අවබෝධය

    උබලගේ මීඩියා ටීම් එකට අලුත් ෆොටෝ ෂොප් දන්න එකෙක් ගත්ත කියල ත්‍රෙඩ් එකක් දැම්ම නම් ඉවරනේ..අද අලුත් ෆොටෝ ගොඩක් දාල..මචන් එක ෆොටෝ එකක් ශෙයා කරනවට කීයක් ගෙවනවද බන්..:lol::lol::lol:
  3. Mr. Shan

    අපමණ_අගයක්

    මෙච්චර දෙයක් තේරුම්ගන්න මොලයක් බයියන්ට තියනවා නම් මහින්දයව අගමැති කරන්න දගලයිද බන්..මුන්ට දැන් මුලතිව්, යාපනේ, පුදුකුඩිඉරිප්පු, නන්දිකඩාල් වගේ පැති වල මිනිහෙක් ලාම්පුවක් පත්තු කලත් වැරදි..:lol::lol:
  4. Mr. Shan

    535_කවරය

    ඉස්සරකාලේ නරියෙකුත් බැරිම තැන ඔහොම කතාවක් කිව්වලු බන්..:lol::lol::lol:
  5. Mr. Shan

    වැරදි තේරුම්ගත් වැරදි අවබෝධය

    උබල දන්නවද දැන් මුලතිව් යාපනේ පුදුකුඩිඉරිප්පු නන්දිකඩාල් පැති වල මිනිස්සු ලාම්පුවක් පත්තු කලත් බයියො සරම උස්සන් කෑගහනව බන්..:lol::lol::lol::lol:
  6. Mr. Shan

    මෙහෙම රෙදි ගැලවිල්ලක් .... වයසට නෙවෙ මේ කෙල්ල&

    ලස්සන හුරතල් දෝනියෙක් බන්...හොද හැකියාවක් තියෙනවා..
  7. Mr. Shan

    වැරදි තේරුම්ගත් වැරදි අවබෝධය

    උබ කියන විදියට රැවටෙන්න ඇයි උබට රටේ මහ ජනතාව පෙන්නේ තොත්ත බබාලා වගේද..ගිහින් ඇස දෙක බලව ගනින් බන්..:lol::lol::lol:
  8. Mr. Shan

    ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

    චුටි මල්ලි පොඩි මල්ලි ලගින්වත් තියන්න පුලුවන්ද මචන් බන්දුව..මොනවා උනත් බන්දු කරලා තියෙන්නේ මහා සක්කිලි වැඩක්..
  9. Mr. Shan

    නැන්දම්මා විරෝදී සංගමය

    :lol::lol::lol::lol::lol:
  10. Mr. Shan

    දරුණු හීනයක් දැක්ක බන්

    වැවට යන අතරමග සුදු කොඩි වැල් තිබ්බේ නැද්ද..?
  11. Mr. Shan

    = ❤ Teena Shanell -||- Sooooo SeXy With ????... ❤ =

    නැග්ග කියහන්කෝ ඉතින්...:baffled:
  12. Mr. Shan

    මුහුදු බෙල්ලෝ

    patta kapilla raththaran aiye...:lol::lol::lol::lol: ela ela sira pictures tika... ++3
  13. Mr. Shan

    ආඩම්බරයි පුතේ

    ela.. ++3
  14. Mr. Shan

    පු** ගහන Phone එක

    ඕකුන් දෙන්න රෙන වෙලාවක උබ කොමඩ් එක වෙලා හිටිය නම් උබේ මේ කොමෙන්ටුව සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බ බන්..:lol::lol::lol: (ජෝක්ස් එකට කිවේ හොදේ..)
  15. Mr. Shan

    කොහොමද Dance එක ??

    :eek::eek::eek::eek:
  16. Mr. Shan

    සිරසෙ සටනෙ දැන් ඉන්නෙත් බයියො බොලව්

    උබ වැරදිනේ බන්..මෛත්‍රී චන්දෙට කලින්ම කිව්වනේ රනිල්ව අගමැති කරනවා කියල..එහෙම කියල තියෙද්දිනෙ රටෙන් බාගෙකට වඩා මෛත්රිව ජනාදිපති කලේ..
  17. Mr. Shan

    ගොබ්බ ටෝයියෝ වරෙල්ලා - යහපාලනේ

    මචන්ලා මේ කතාව පොඩ්ඩක් පැත්තක තියල මේ ත්‍රෙඩ් එකේ ටොපික් එක බලපන්..බඩ අල්ලන් හිනා යනවා යකෝ..ටොපික් එක දැම්ම චු කොල්ලට උගේ යුසර් නේම් එක අමතක වෙලා කියහන්කෝ...ඌම ඌට ගොබ්බයලු..:lol::lol::lol::lol::lol: අපේ ටොයිය මලය ත්‍රෙඩ් එකක් දැම්මොත් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ නැට්ටේ ඉදන් ගොම තමා...:lol::lol::lol:
  18. Mr. Shan

    දේශපාලනේට වඩා ගඳ ගහන එකෙක් මූ...මූ ආවොත් දේශ&#

    සන්නස්ගල මහින්දගේ පැත්තට කතා කල නම්..මුන් ඒ මනුස්සයට උදේ හවා හදුන්කූරු පත්තු කරයි..:lol::lol::lol::lol:
  19. Mr. Shan

    දේශපාලනේට වඩා ගඳ ගහන එකෙක් මූ...මූ ආවොත් දේශ&#

    යකෝ හිනා ගිහින් බඩත් රිදෙන්න ගත්ත බන්..දැනට ලංකාවේ තියන කොමඩි ප්‍රෝග්‍රෑම් ඇති යකෝ විමල් පනික්කියව ගෙනල්ල තව ජෝක්ස් එකක් දාන්නද උබ කියන්නේ..උබල වගේ මදමුලන ඉදුල් ලෙවකන බයියන්ට නම් විමල් කියන්නේ ජාතික වීරයෙක් උනාට රටේ අනිත් මිනිස්සුන්ට විමල් කියන්නේ හොරි කහන බල්ලෙක් විතරයි..එකෙන්ම පේනවා බන් උබල...
  20. Mr. Shan

    ගොබ්බ ටෝයියෝ වරෙල්ලා - යහපාලනේ

    ටෝයියෝ මේක කියවලාවත් උබේ ඔය ඇවටර් එක මාරු කරගනින් මහින්දගේ අවජාතක සුනක පෝතකයා....:lol::lol::lol:

    No contents