මන් දැන් හොදට බැලුව ඇයි බන් උබට ගිනි තියාගන්න කිව්වම පට්ටෙට මල පනින්නේ..අඩෝ අඩෝ මොකක්ද බන් අපි මෙච්චර කියන එකේ ගිනි තියගනින්කෝ බන්..උබ මෙච්චර රට ජාතිය වෙනුවෙන් කෑගහන එකේ උබට රට ජාතිය වෙනුවෙන් ගිනි තියාගන්න බැරි වෙන්න විදියක් නැනේ බන්..නැත්තම් උබ බයද..ඇත්ත කියපන්..හැබැයි උබ වගේ කොන්ද පන තියෙන...