බය වෙලා ඉන්නේ කව්ද කියල පේනවා බන් උබලගේ කොමෙන්ට් දැක්කම..මහා බයියා අඩනවා අනේ මට අල්ලස් එකට යන්න බෑ කියල..තව ගස් බල්ලෝ ටිකක් අඩනවා අනේ මහින්ද සර්ව අල්ලස් එකට ගෙනියන්න එපා එයාගේ හොර වැඩ මට්ටු වෙයි කියල..තව පොන්නයෝ සෙට් එකක් එළකිරියේ සිහි විකල්ලෙන් දොඩවනවා..හොදම ආතල් එක කියන්නේ මෙච්චර බය වෙලා...