:frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
උබගෙ ඔය බයිල නම් මම දන්නෙ නෑ,එතකොට උබ කියන්නෙ,දිවි පරදුවට තියලා,ලෙ වගුරුවමින්,හරියට කෑමක් බීමක් නැතුව,සති ගනන්,මාසගනන් යුද්ද කරල දිනා ගත්තෙ අපෙ කොල්ලන්ගෙ දෛර්යයෙන් මහන්සියෙන් නෙවේ ඔය පොඩි පිගන් කෑල්ලක එල්ලිලා එන හුනුබිජ්ජෙක්...