මචන් මම ලඟ තියෙන්නෙ 3 Model එකේ iphone 1ක්,මම ලගදි ගත්තෙ.වික්ක එක කිව්වෙ iphone3 කියල,,කොහොමද එක හොයගන්නෙ????
තියෙන්නෙ නම් 8GB Memory එකක්. අනික මෙකෙ Applications මම ගන්න කොට හොදට වැඩ කලා,දැන් වැඩකරන් නෑ,open වෙල අයෙ නැතුව යනවා...
Help එකක් දියන්කො මචන්......