දෙවියන් දුටිමි...
වෙනස
WENASA
කව්රුත් දන්නව ඇතිනෙ මෙ මොකක්ද කියලා..මම ඊයෙ ගිය එක ගැනයි මෙ කියන්නෙ..මම නම් බැලුවා..තව බලපු අයත් ඇතිනෙ..එකෙ ගියා පුන්චි වැඩසටහනක්..පුන්චි උනාට මම නම් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...
පාරෙ කිසි කෙනෙකුගෙ පිළිසරනක් නැතිව,හම්බෙන දෙයක් කාලා,බුද්දිමත් කියලා බෝඩ් ගහගෙන...