දෙවියන් දුටිමි...

වෙනස
WENASA
කව්රුත් දන්නව ඇතිනෙ මෙ මොකක්ද කියලා..මම ඊයෙ ගිය එක ගැනයි මෙ කියන්නෙ..මම නම් බැලුවා..තව බලපු අයත් ඇතිනෙ..එකෙ ගියා පුන්චි වැඩසටහනක්..පුන්චි උනාට මම නම් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...
පාරෙ කිසි කෙනෙකුගෙ පිළිසරනක් නැතිව,හම්බෙන දෙයක් කාලා,බුද්දිමත් කියලා බෝඩ් ගහගෙන ඉන්න මිනිස්සුන්ගෙන් ගුටි කකා, ඉන්න අසරන බල්ලන් තමන්ගෙ ගෙදරට ගෙනත් කන්න බොන්න දීලා හදගන්න තරම්ම කාරුනික මිනිසුන් දෙදෙනෙකු වෙනුවෙන් කල වැඩසටහනක් ගියා,Elakiri එකේ අයත් බලන්න ඇතිනෙ..ඊයේ තමයි මම දැනගත්තෙ දෙවියනුත් ඉන්නෙ අපි අතරෙමයි කියලා..මෙ Thread එක දාන්නත් හිතුවෙ එකමයි..මමත් ඔනේ තරම් දැකල තියෙනවා මේ විදියට බල්ලන් පාරවල් වල ඉන්නවා රන්චු පිටින්..ඒක ඉතින් පුදුමයක් නෙවෙනේ.නමුත් කාටවත් හිතිලා තියෙනවද මෙ අසරන සතෙක් ගෙදර ගිහින් හදා ගන්න..අනෙ මට නම් හිතිලා නෑ..
එහෙම හිතුනු අයත් ඉනනවා කියලා දන්නෙ ඊයෙ ඉදන්...ඒකයි අපි අතරෙ දෙවියන්ටත් වඩා උතුම් මිනිසුන් ඉන්නව කියලා හිතුනෙ..පුන්චි ආඩම්බරයක් තියෙනවා මොකද අතීතයෙ ඉදලා අසරන සතුන්ට පවා සත්ව කරුනාව දක්වපු මිනුස්සු ලන්කවෙ හිටියා කියලා මම අහල තියෙනවා,මෙයාලත් ලන්කාවේ,මේක හරිම උතුම් රටක්..
කියන්න තියෙන්නෙ මෙච්චරයි,එ වැඩසටහන මගිනුත් ඉල්ලුවෙ එකදෙයයි..පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න එයාලට.. එහෙම කලොත් මිහිපිට සිටින නරුමයන්,යක්ශයින්,පෙරේතයන් අතරින් ඔබත් දෙව්කෙනෙකු වේවි..
උදව් කරන්න කැමති අය කතාකරන්න - WENASA
Independent Television Network
Wickramasinghepura
Battaramulla 10120
Sri Lanka
+94-11-2774424
+94-11-2774725
+94-11-2773289
සැ.යු...
*මේක අත්ත නැත්ත ගැන නම් මම දන්නේ නෑ,හැබයි එ වැඩසටහන කරන අයට අපිට බොරුවක් පෙන්නල ඇති වැඩකුත් නෑ.. මොකක්ද එයලට එකෙන් ලැබෙන දෙයකුත් නෑ
*මේක කඩේ යාමක් නොවන බවත් හුදෙක්ම උතුම් මිනිස්කමක් සියලු දෙනා අතර බෙදා ගැනීමට පමනක් ම බවත් සලකන්න.
හැකි අයෙක් ඉන්නවනම් ඊයෙ ගිය වැඩසටහන නොබලපු අය සදහා Links දාන්න.