1. DX-

    ඔබගේ මුතුන් මිත්තෝ

    සමන්තබඩ්ඩ රහත් ද..?;)
  2. DX-

    “කුඹියෝ” ටීවී සිරිස්

    යූ ටියුබ් එකේ දාලා ඇත:yes::yes::yes:
  3. DX-

    English help (සැරෙන් සැරෙ වහිනවා)

    මයිල්ඩ් පොදරින් - පොදයක් යනවා ලයිට්ලියි පොදරින් - පොද රැල්ලක් යනවා හෙවිලියි පොදරින් - තදට වහිනවා පොදරින් ටයිම් ටු ටයිම් - සැරින් සැරේ වහිනවා කන්ටිනුවස්ලි පොදරින් - එක දිගට වහිනවා හෙල්ල් ඔෆ් අ පොදරින් - දොඹෙන් යන්න දෙනවා
  4. DX-

    interview eke original certificates තියාගන්නවා කිව්වා

    සෙටිෆිකට් ටික තියනවනම් ඉන්සුවරන්ස් එකක් ඉල්ලපං...:yes::yes::yes:
  5. DX-

    'ඔ' යන්නෙන් කොල්ලෙක්ට නමක්

    කොල්ල සුද්දෙක් වගේ සුදුයි නම් ඔලිවර් ට්විස්ට් කියලා දාපං. ඌ කලුයි නං ඔලිවර් ගුණතිලක කියලා දාපං. ඉස්සරහින් සර් කියල දාන්නත් පුලුවං
  6. DX-

    තං ලංකා

    ක්න්ටැක් නම්බර් එක්කම විස්තරේ තියෙනෙ ඩිරෙක්ටරියක් ද..? :lol::lol::lol::lol:
  7. DX-

    නැවත ඉගෙන ගැනීමට උදව්වක් (7 years)

    පිස්සුද බම්... වෙන ලැන්ග්වෙජ් එකක් ඉගෙනගනිං
  8. DX-

    Film - Box- Regal

    උඩ උඩ, බැල්කනියේ උඩම කාමර පෙළෑ බලනු:yes::yes::yes:
  9. DX-

    Iraj and Modern music industry in SL

    ඔයා ඇත්තටම ඉරාජ් නේද....?
  10. DX-

    උසස් පෙළ වෙනස් වේ

    Good move :):):)
  11. DX-

    පාත්තරෙට කෑම වැටෙයි

    ඇ යකෝ... දොස්තර හොද හිත එකටයි, පිස්සු පූසටයි හඩකවල තියෙන්නෙ මෙ හාමුදුරුවොද වගේ, පුරුදු කාටුන් වොයිස් එකක් යකෝ..! :yes::yes::yes:
  12. DX-

    ***කන්නාඩි වදයෙන් බේරෙමු**

    මට විනිවිද පේන්නෙ නැ.. යන්ඩ ඕනෙ වෙදා ගාවට කකුලෙ තෙල් බදින්න.
  13. DX-

    කස්ටම් එකෙන් ලියුමක් ඇවිල්ලා...

    කවුරු හරි එකෙක් උඹේ නමට මොකක හරි කුප්ප භාණ්ඩයක් එවලද දන්නෙ නැ :lol::lol::lol:
  14. DX-

    Game of thrones advice

    සීසන් 07 එකේ නෙඩ් ස්ටාර්ක් මැරෙනවලු ඔයි.. දුකයි යාලෝස්...:baffled::baffled::baffled:
  15. DX-

    #අපි crib ඉන්නවද කියලා දැනගන්නේ කොහොමද?

    පිස්සුද බං.. :D:D:D අවුරුදු ගානක ඇරියස් තියෙන උන ඉන්නවා දාස් ගනං..
  16. DX-

    අඩු_මුදලකට_විවාහයක් ගමු..

    "මංගල උත්සවය සැලසුම් කිරීම සදහා පවුලේ සියලු දෙනාගේත්, හිත මිතුරන් ගෙත් සහය ලබාගන්න" :lol::lol::lol::lol::lol: උකලා තියේයි:lol::lol::lol::lol::lol::lol::lol:
  17. DX-

    ජපානයෙන්_සල්ලි මල්ලක් ලංකාවේ දියුණුවට

    ව්‍යාපෘති බලන්ඩ යන්න අලුතින් වාහන ගනී...! පව් නෙහ්
  18. DX-

    Wena Ekek Badala

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී එක කියපං.. කෙල්ලගෙ නමේ කුමාරි කැල්ලක් තියෙනවනං ඉතින් රම්ම්පෙට පොරි තමා...
  19. DX-

    Invest in share market with NDB..

    NDB Welth fund සීන් එක නෙමේ මචන්.. ස්ටොක් බ්‍රෝකට් කෙනෙක් විදිහට NDB එකත් එක්ක වැඩ කරන එක ගැන.... මොන මගුලක් වත් නොදැන වැඩේ පටන් ගන්න නිසා බැලුවෙ.

    No contents