මෙහෙම කරමු කැමතිනං..
පලවෙනි දවසෙ උඹ මට සතයක් දෙනවා. මම උඹට රුපියල් 1000 ක් දෙනවා.
දෙවෙනි දවසේ උඹ මට සත 2ක් දෙනවා. මම උඹට රුපියල් 2000 ක් දෙනවා.
තුන් වෙනි දවසෙ උබ මට සත 4ක් දෙනවා.මම උඹට රුපියල් 3000 ක් දෙනවා.
උඹ හැම දවසකම මට දෙන ගාන ඊට කලින් දවසෙ මට දුන්නු ගන වගේ දෙගුනයක් දෙන්න ඕනෙ.හැමදාම මම...