අධිකරණ සංකීර්ණයක් තුළදී ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා යොදාගත් ගිනි අවිය සැඟවීමට ආධාර අනුබල දුන් හා ව්‍යාජ නීතීඥ හැඳුනුම්පතක් සැකසීමට උදව් කර තිබූ නීතිඥවරියක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) කඩවත ප්‍රදේශයේදී මෙම සැකකාර නීතිඥවරිය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත...