මිනිසුන් ඇග වැටීමේ පලාපල බලපන් හුනගේ ලිතෙන්දැන් මොකද කරන්නෙ?
![]()
curtain එකක් වහන්න කියල උඩ බලාගෙන ඇද්දmonava karanna gihinda ahatama vatune
හෙළ ලොජික් ඇන්ඩ් සිස්ටම්ස්. බෞද්ද දර්ශනෙ ගැන නහයෙන් අඬන එවුන් මෙවා විස්වාස් කරන්නෙ ඇයි?වම් උරහිසට වට්ට ගන්න තිබුනා කලුවෝ
![]()
චුක් චුක්හෙළ ලොජික් ඇන්ඩ් සිස්ටම්ස්. බෞද්ද දර්ශනෙ ගැන නහයෙන් අඬන එවුන් මෙවා විස්වාස් කරන්නෙ ඇයි?
ඉස්සර බෞද්ධයෝ මේවා පස්සෙ ගියේ නෑනේ බන්. අනුරාධපුර යුගයෙදිත් මිනිස්සු කාලා බීලා, නයිට් ක්ලබ් ගිහින් ආතල් එකේ ඉදලා තියනවා. හාමුදුර්වරුන්ට හොට් වෝට බාත් ටබ්, ස්පා වගේ සංකල්ප තිබුන පන්සල් තිබිලා තියනවා. අපේ රටේ රජවරුන්ටත් ඉන්න බැරි කැසිල්ලට ඉන්දියන් ඩස්ප ගෑනුයි, දෙමල ගෑනුයි බැදගත්තා. ඊට පස්සේ ඒ කල්චර් එකත් අපේ සිම්හලුන්ට රාජ ආඥාව නිසා කරන්න උනා. අදටත් ඉතින් ඕක කරනවා. සිංහල දෙමළ අවුරුද්දවත් සිම්හලුන්ට තිබිලා නෑ. ඒකත් දෙමල දෙයක්. හූනු පලාඵල, නැකැත්, ජෝතිෂ්‍ය වගේ දේවල් බුදු හාමුරුදුවොම ප්‍රතික්‍ෂේප කරපු දේවල්. දැන් සිම්හලුන් කරන්නෙත් ඒ එපා කියපු දේවල්ම තමයි.හෙළ ලොජික් ඇන්ඩ් සිස්ටම්ස්. බෞද්ද දර්ශනෙ ගැන නහයෙන් අඬන එවුන් මෙවා විස්වාස් කරන්නෙ ඇයි?
Idoltry epa kiyana un ai makkama gihin galak wate kerakenne ?හෙළ ලොජික් ඇන්ඩ් සිස්ටම්ස්. බෞද්ද දර්ශනෙ ගැන නහයෙන් අඬන එවුන් මෙවා විස්වාස් කරන්නෙ ඇයි?
හූනා ව උඩ දාලා වම් උරහිස අල්ලපංඒ කියන්නේ උඹ හිරේ යනවා.මට කොහොම හරි කරලා වම් උරේට වට්ටගන්න ඕන බන්. දවසක් වම් උරේට වැටිලා මම කිරියේ thread එකකුත් දැම්මා. වාසියක් වුණේ නෑ එදා නම්.
![]()