එක අතකින් Ancient Aliens වගේ තමයි. මිනිස්සු විශ්වාස කරන්න ආස දෙයක්. වල් පල්, ගොන් කතා වලට වඩා මෙහෙම දෙයක් කතා කරන එකෙත් ආතල් එකක් තියෙනවා බං. අනික ලෝකේ ජනප්රවාද ගත්තොත්, ඒ හැම එකකටම වඩා බොහොම සවිස්තර සහ පුළුල්ව පැතිරුණු ජනප්රවාදයක් තමයි රාවනා කියන්නෙ. ලංකාවේ වගේම ඉන්දියාවේත් මේක ප්රචලිතයි...