1. kaushala1988

    Tutankhamun Pyramid Interior Photos

    thanks bro +14
  2. kaushala1988

    Hiyare Rainforest Reservoir

    patta mamath 4 parak withara gihin thiyenawa aye yanna puluwan
  3. kaushala1988

    කොටි වෙනුවෙන් අපි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  4. kaushala1988

    UNP සින්දු

    lol
  5. kaushala1988

    ගාල්ල

    Galle fort Rumassala Jungle beach Unawatuna beach Martin Wickramasinghe museum - Koggala Hummane Kanneliya forest reserve Kottawa forest reserve Hiyare forest reserve
  6. kaushala1988

    ලොව_කෑතම_නත්තල්_ගස

    ලයිට් ටිකෙන්වත් යන්තන් ශේප් උනොත් හොඳයි. මෙච්චර මිලියන ගානක් වියදම් කරන එකේ හරිහමන් Design එකක් කරගන්න බැරි උන එකනේ වැඩේ. මෙතන තාක්ෂණයේ හෝ මුදල්වල ප්‍රශ්නයක් නෙවේ තියෙන්නේ. අපිටත් රියෝ වල වගේම ලස්සන නත්තල් ගහක් කරන්න තිබ්බා. පාට පාට ලයිට් විතරක් නෙවේ නත්තල් ගහක් කියන්නෙ.
  7. kaushala1988

    Zoom sinhala 3D movie

    The Tale of the Haunted Priyasad
  8. kaushala1988

    පඹයෙකුට ඇබෑර්තුවක්....

    අවුරුදු තිහක් යුද්ධයක් තිබ්බ, ලෝකේ අංක එකේ ත්‍රස්තවාදී සංවිධානේ තිබ්බ රටකට මොකටද බන් කොන්ද පන තියෙන ආරක්ෂක ලේකම්ලා? ඔය පාරෙ යන පොන්නයෙක් අඬගහල ඉන්දවල තිබ්බනං හරි. ඒකනේ ඔය කරලා තියෙන්නෙ.
  9. kaushala1988

    18+ Rap Video FILL T

    eeya ban nedakin
  10. kaushala1988

    F*cking Indians

    මොන හුත්තද්ද මේ? ලයිට් කණුවකට රෝද හයි කරල වගේ
  11. kaushala1988

    සමනලී ආයෙත් ලිඳේ

    මේක තමයි ඇත්ත කතාව. බැඳලා වැඩි කලක් යන්න කලින්ම තමන්න්ගෙ පවුල් ජීවිතේටත් කෙලවාගෙන කැලේ පැනලා ගෙදරිනුත් අල වෙලා ඕකි ඉන්නෙ. හඳගම වගේ උනුත් වැඩි වෙනසක් නෑ. ඔය වගේ එවුන් කියන දේවල් හෙන බුද්ධිමත් කියල හිතන ගොන් වාහෙලා අපෙත් ඉන්නවනේ. ඒත් ඇත්තටම ඕකුන් හෙන මවාපෑමක් කරන්නේ. ඕකුන් හද්ද ගොන්
  12. kaushala1988

    ඇර සොයිසා??

    thanks machan :):):)
  13. kaushala1988

    Fuck 'YAMU'

    YAMU gedara YAwaMU
  14. kaushala1988

    Suicide Squad

    IMDB or Rotten Tomatoes ratings may not say whether a movie is enjoyable or not But most often it says a lot about the story, plot and cinematography Suicide squad for me like you said failed my expectations in every way Honestly The last hour or so I was just thinking "when will this shit end ?"
  15. kaushala1988

    Tick

    curtain bedsheet wage ewa serama unuwathuren thambanna okun bittara danawa e wage than wala thawa biththi wala, wisheshayen balla lagina than kittuwa ewata baygon gahanna. ballawa asuntol saban gala nawanna
  16. kaushala1988

    යාපනේ තේසවලාම් නිතිය

    තේසවලාමෙයි නීතිය කියන්නේ ඕක නේද? කිරියේ ලෝයර් බුවාලා නැද්ද? මම දන්න විදියට දෙමළ කෙනෙක්ට ඉඩමක් විකුනන්න පුළුවන් දෙමළ කෙනෙක්ටම විතරයි

    No contents