1. kaushala1988

    Cargills Food City බලු වැඩේ

    :lol::lol::lol::lol::lol:
  2. kaushala1988

    ගොස්ට් ටච් වෙනවා

    මගේ Z2 එකෙත් ඕක වෙනවා කෝල් එකක් ගත්තට පස්සෙ ස්ක්‍රීන් එකේ දාඩිය තිබ්බොත්. යන්තමට තිබ්බත් ඇති වෙලාවකට. දැන්නං පුරුද්දට වගේ කෝල් එකක් ගත්තට පස්සෙ ස්ක්‍රීන් එක පිහදාලම තමයි සාක්කුවට දාගන්නේ. නැත්තං සමහර දවසට කෝල් පවා යනවා
  3. kaushala1988

    ඇස්බැස්ටස් රහිත ෂීට් වර්ග මොනවාද?

    දැන් Non-asbestos roofing sheet තියෙනවා මචන්. ඇස්බැස්ටස් ශීට් වගේම තමයි හැබැයි බයක් නෑ. මේ ළඟදී අපි hospital එකක් design කරා ඒකටත් දැම්මා. ලෝක සෞඛ්‍ය සංවිධානෙන් තමයි approve කරේ :yes:
  4. kaushala1988

    අනවසර ඉදිකිරීම් සදහා ක්‍රියාමාර්ග ගන්නා 

    අයියෝ බං ඔය මගුල හදනකන් උඹ මොනවද කරේ? නියපොත්තෙන් කඩන්න ඕන වැඩක් නෙ මෙච්චර වෙනකං ගෙනල්ල තියෙන්නේ. ඕකට පස් කපද්දීවත් තේරුනේ නැද්ද අවුල? එහෙම නැත්තං උඹලට අයිති වෙන තැනක තියෙන ඉඩමක අල්ලපු ගෙදර එකා හොරට මායිම පන්නලද? ඉඩමේ survey plan එක හොයාගන්න මචන්. ඒක ඕන වෙනවා මේ වෙලාවේ. නැත්තං අර කෙනෙක් comment...
  5. kaushala1988

    ඉල්_පොහෝ_දිනය_අදයි!

    බුදුසරණයි
  6. kaushala1988

    අඩෝ මේකනම් කැ... ආණ්ඩුවක් .

    චන්දෙ කිට්ටු කරලා ඕවා අඩු කරාවි. ඊට පස්සෙ හිටං කියයි ඉතිං ඕක ගැන මහා වීරකමක් කොරා වගේ
  7. kaushala1988

    Canon 1300D or 750D ?

    Check Sony also
  8. kaushala1988

    සුද්දී මොහොමඩ්ට දෙන ආතල් එක

    ayyo salli barima thana gahannath enawa
  9. kaushala1988

    Sinhala Teledrama වල_මතකද? මේ අයව?

    ඇඩෙනවා බං. පට්ට. මම ඇත්තටම හිතුවෙ බන්දුල විතානගේ තාම ඉන්නවා කියලා. මිනිස්සු එක්ක පොළොවේ පය ගහලා හිටපු, සල්ලි පස්සෙ නොගිහින් එකට කට්ට කාලා නියම නිර්මාණයක් කරන්න හැම තිස්සෙම උත්සාහ කරපු මේ වගේ ජෙනුයින් කලාකාරයෝ දැන් නෑ මචන්. :no::no::no: ඔය වගේම අපේ හිටපු පරණ අධ්‍යක්ෂකවරු ගැනත් පොඩි ලිපියක්...
  10. kaushala1988

    වාස්තු දෝෂ ආලෝක කුරුසය

    මේ කපේට ගෙවල් හදන්න වෙන්නෙ නෑ බං ඔය මගුල් බල බල හිටියොත් වාස්තුවෝ දහදෙනෙක්ගෙන් ඇහුවොත් කරන්න දේවල් දහයක් කියයි
  11. kaushala1988

    rooof top ස්ලැබ් කෑල්ල

    Waterproof කරන්න මචන්. Finco, Jat holdings වගේ company තියෙනවා මචන් waterproofing කරන දැන් කාලේ පුංචි ඉඩම් වල garden එකක් කරන්න කියල ඉඩක් තියෙන්නේ roof top එක තමයි. අනික හරියට waterproof කරල garden එකක් කරොත් වහලකට වඩා ගෙයි අතුල cool එකේ තියාගන්න පුළුවන්. සෙට් වෙන්න, පාටියක් දාන්න එහෙමත්...
  12. kaushala1988

    Shashi Tharoor

    සුද්දටම බැන බැන ප්‍රෞඪ ඉතිහාසේ ගැනම දොඩව දොඩව නිකං ඉන්න කෙනෙක් නෙවේ මම. මගේ පෞද්ගලික පිළිගැනීම තමයි තවමත් අපි හිරවෙලා ඉන්නෙ සුද්දගේ ගැට වල කියන එක. ඒකෙන් අදහස් කරන්නේ සුද්දට බැනලා නිකං ඉන්නවා කියන එක නෙවේ. එහෙම ප්‍රශ්න වලට මුලාශ්‍ර වුන හේතු හරියට හොයන්න ඕන කියන එක. ඒත් අපේ රටේ දේශපාලකයෝ මේවා...
  13. kaushala1988

    Shashi Tharoor

    උඹට කියන මගුල තේරෙන්නේ නෑ බං. දැන් මෙහෙම දේවල් කතා කරන්න තහනං ද? රට දියුණු කරන හැටි ගැන කතා කරන්න නෙවේ මේක දැම්මේ. යටත් විජිත සමයේ අපේ රටේ ආගමටයි ජාතියටයි වෙච්ච හානිය ඇරෙන්න, පුරන් අප්පුලා, කැප්පෙටිපොල ලා ගැන හැරෙන්න, යටත් විජිත වාදයේ ආර්ථිකමය, පාරිසරික, සමාජමය සහ දේශපාලනික බලපෑම ගැන හරියට...
  14. kaushala1988

    Shashi Tharoor

    මේ ලිපියෙන් කියන්න හදන්නේ සුද්දගේ රේල් පාර ගලවන්න කියල නෙවයි. හොඳට කල්පනා කරොත් තේරුම් ගන්න පුළුවන් රේල් පාර සුද්ද නවත්තපු තැනින් එහාට දික් වෙන්නෙ නැත්තෙත් සුද්ද හින්දම තමයි කියලා. අනාගතේ ගැන හිතන්න ඕන අතීතයක් කියල දෙයක් නෑ කියල හිතාගෙන නෙවේ. මෙහෙම දෙයක් දැක්ක ගමන් හිතන්නෙපා මචන් අපි මේවම කියව...
  15. kaushala1988

    Shashi Tharoor

    මෙහෙම දෙයක් දැම්ම පලියට අපි මේවම කියව කියව ඉන්නවා කියල තීරණයකට එන්න එපා මචන්. "නිශ්පාදන අර්තිකයක් ඇති කරල අපනයන වැඩි කරමු...අයෝජන රට ඇතුලට ගෙන්නන්න උත්සහ කරමු...මේව ඔක්කොම කරන්න උගත් බුද්ධිමත් පිරිසක් අපේ වටිනා චන්දෙන් පත්කර ගමු" මේක තමයි කෙරෙන්න ඕන කියල මමත් පිලිගන්නවා
  16. kaushala1988

    Shashi Tharoor

    රටට දෙයක් කරන්න උඹ ඉන්නවනේ. අපි මේවා බල බල ඉන්නං
  17. kaushala1988

    Shashi Tharoor

    බ්‍රිතාන්‍යයන් මෙන්ම ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඇමරිකාව වගේ රටවල් කීපයක් ම පෙරදිග සහ දකුණු ඇමරිකානු දියුණු ශිෂ්ටාචාර සහිත එහෙත් යුධ ශක්තියෙන් පසුපසින් සිටි රටවල් ගණනාවක් යටත් කරගෙන කරපු විනාශය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත. :yes: ලංකාව වගේ රටවල් තවමත් ආර්ථික, දේශපාලනික මෙන්ම සමාජීය වශයෙන් ගෙවන්නේ ඒ...
  18. kaushala1988

    තිලක් ද සොයිසා -කවුද බං මේ.?

    ඉන්නවා බං බැඳලා ළමයිත් ඉන්නවා. අපේ ඔෆිස් එකෙන් තමයි හික්කඩුවේ Bansei hotel එක design කරේ. මෙයාගේ දුව තමයි coordinate කරේ. නම Avrille :);)

    No contents