නෑ අපේ අපට වටිනවා 43ක් හරි ගහව්වනේ...ඉන්දිආවත් එක්ක බලනකොට අපේ හොඳ වැඩිය...හොඳ වැඩි කමට 35ට වඩා අඩුවෙන් නොකෑඩිච්ච එකයි හොඳ නැත්තම් වැලේ වැල් නෑ..අපි පරුදනාට කමක් නෑ අයියෝ සංගක්කාර 4 එකක් ගැහව්වනේ වූ තමානේ කණ්ඩායමේ ඉස්සෙල්ලම 4 ගහව්වෙත් මහේල තරුණයත් නියමයි...අහ මාලිංග කඩුලු 5ක් ගත්තු නිසා ඒ ඇති...