1. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ස්රිබෝයි ලෙසින් අව්රෝරා කොල්ලෝ කියමුද උඹෙත් වගතුග ගොයියෝ දන්නා අඳුනගෙන මෙතැන් පටන් අයියෝ නැයන් ලෙසින් ඉදිරියට යමු කොල්ලෝලෝ
  2. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    වෙන කුණුහරප ත්‍රෙඩ් වලටනම් ඇදෙයි හැමවිටම හැම එකාමනම් මෙහාට ඇදෙන්නේ කොහොමත්නම් කලාවට හිතැති අය පුලුවන්නම්
  3. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අම්මට හුඩු එකත් එහෙමද මාමේ මමනම් තවම හිරිමල් වයසේ 92 වසරේ මම උපන්නේ ආගිය තැන් බොහොමයක් ඇති බව සිතෙන්නේ
  4. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ඊයේ කිව්වා ලෙස පැන්තරයා ගිලාන්වී ඇතිද මන්දා හැකිනම් සොයා බලනු නියා එහෙත් එය කල නොහැකියනේ මෙයා
  5. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ඇත්තටම ස්රිබෝයි උඹ කොහෙද හැකිනම් කියපන් උඹේ පැටිකිරිය මමනම් උ.පෙ කරනවා ලබන වර මීගමුව නම් වෙයි මගේ උපන් ගම
  6. hamesh

    කොහොමද යාලූ......

    මුලින්ම දාපු පොස්ට් එකනම් පට්ටයි පිලිගන්නවා එලකිරියට හැම පැත්තෙන්
  7. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ඔව බන් මමත් කොහොමහරි දගලාලා දැම්ම කවි ටිකක් ඊයේ ගොඩනගලා තවම මේ ටික ටික කොටාලා දානවා කවි පද වැල් මම මුමුනාලා
  8. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ඔය තියෙන්නේ යමුනාගෙන් සහය කල හැක්කේ කවි දමන එක හැම අතකින්ම පොහොසත්වී හොඳට තුති දුන්න ඔබ දුන් සහයෝගයට
  9. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ඇති යන්තං බන් එකෙක් ආවා උඹ නියම පොරක් බව කවියෙන් දැක්ක දෙමුකෝ මචන් ඊයේ වගේ කවි නම්මා මෙන්න එහෙනම් අද මම පිළිගත්තා
  10. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අක්කද නන්ගිද කියල මම නොදනී මිස් ද මිසිස්දවත් කියලාවත් නොදනී මොනවාවුනත් කවියනම් අව්ලක්ම නැතේ කව්ද හිනා උනේ ඔබේ කවියටම අනේ
  11. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    දහස් ගණන් ඇවිත් බල....ලා ගියාට රිප්ලයි සිය ගානක් නම් වැටුනා...ට දෙන්න තුන්දෙනයි දෙන්නේ ගේ...ම කෝ බන් අනෙකෙවුන් මේකේ ඉන්..න
  12. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අඩෝ ඔවුනේ බන් ඕවා සිංහල කැමනේ අපි කන ඒවා යනවානම් හනික දුව්වපන් ගොයියා ලැට් එකේ දොර ඇරී ඇත උඹ හන්දා
  13. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    දන්නවද කොල්ලෝ මම කැවේ මොනා කියා සම්බෝලයි කරවල බැදුමයි හොඳට අනා කැකුළු හාල් බත පදමට කටට දමා දුන්නා ඇටි හැලෙන්න බඩ පුරා මෙමා
  14. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    පට්ට කොල්ලෝ උඹේ ඒ නිර්මානයනම් පට්ට පදිරි එළකිරි ලොවෙත් නම් තව තව පිරිස් ගෙන්නාගෙන මෙහාට නම් අරගෙන යමු කවිමඩු අපේ උත්සාහයෙන්
  15. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    කෝ බන් කට්ටිය කනවාද උදේ මමත් ගිහින් එහෙනම් කුස්සියට මලේ බත් වගේ ඇත්තේ අදනම් අපේ එකේ කුස පුරවාගෙන පැමිනෙමි මම ආයේ
  16. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    ඒකත් එහෙම දැයිනම් මම නොදනී කරපන් ගොඩ ගැසී ඇති වැඩ අනිවා මලේ පුළුවන් වෙලාවට දමල ඔලුව මෙහෙ කවියක් කියන්නට ඇත අවසරේ අපේ මලේ
  17. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අඩෝ සිරාවට අව්රෝරා කොල්ලෝ මමත් ගෙතුව පද නම් නොදැනීම සැගවී ඇති කුසලය මෙය වේද තෙරෙයි තෙරෙයි අපටත් නොදැනීම
  18. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    අඩෝ කුශාලය පට්ටනේ උඹ කොල්ලෝ ආපු ගමන් දීල කවි රිසිසේ එහෙම තම එල කොල්ලෝ එළකිරියේ දෑතදීල පිලිගන්නවා අපි මෙලෙසේ
  19. hamesh

    << සුපිරි කවි ට්කක් >>

    මේ බලහල්ල කට්ටිය සුභ උදෑසස්..නේ නැවතත් ඇවිත් පද වැල් අමුණා රිසිසේ ලේට්‌ උනත් මම සෙට් වෙමි ආයේ ගෙම්බා සිටි කවි කීමට සැරදේ

    No contents