1. Mali2009

    විශ්විද්‍යාල ආචර්යවරු 800ක් රට හැර ගිහිල්ල මේ අවුරුද්දෙ

    බඳවා ගැනීමට අනුමැතිය දීලලු තියෙන්නෙ. මේ දවස්වල interview තියෙනව ..... අනික ..... දන්න කෙනෙක් දාන්න බලන්න මොන විශ්වවිද්‍යාල වල මොන faculty වල අයද අස්වෙලා ගියේ කියල..... Higher studies යන එකයි sabbatical leave යන ඒව කොහොමත් යනව ..... Higher studies ගිහිල්ල ගල්වෙන එක ඉස්සර...
  2. Mali2009

    OUSL LLB 2023 නොවැම්බර්

    Who told you ? More than 7000 applications within 3 days ? Issing of applications were extended for 3days .... because less No of applications were issued ------ Post added on 1701533830
  3. Mali2009

    මම අවුරුදු 32 කෙන් රිටයර් වෙන්න

    මෝඩයෙක් ..... මෝඩ වැඩක් මේ කාලෙ .... පාර අයිනෙ එකක් නම් ඉඩම rent කලානම් හරි
  4. Mali2009

    ඉඩම් නඩු උදව්වක් - හොද ලෝයර් කෙනෙක්

    තීන්දුව දුන්න එකක් නම් ආයි බෑ නේද ?
  5. Mali2009

    OUSL LLB 2023 නොවැම්බර්

    OUSL LLB මේ අවුරුද්දෙ (2023 නොවැම්බර් ) application දැම්ම නම් අනිවාර්යයෙන්ම selection exam ලියන්න...... ආරංචි හැටියට මේ අවුරුද්දෙ application විකිණිලා තියෙන්නෙ ටිකයි ... ඒ නිසා තරඟෙ අඩු නිසා Select වෙන්න තියෙන හැකියාව වැඩී ....
  6. Mali2009

    රට තුළට low quality භාණ්ඩ ගෙන්වීම.......

    ඔවු මගෙ එකත් පරණයි ...National Japan
  7. Mali2009

    මොකක්ද මේ Tax PIN කතාව

    Tin එක නෙමෙයි එන්නෙ pin එක ඒක පුරවන්න කියල accountant ලට කීයක් හරි හම්බ කරගන්න chance එකක් දීල තියෙන්නෙ ------ Post added on 1701485043
  8. Mali2009

    IT+LLB කරන එක ගැන කිරියනි උබලා මොකද හිතන්නේ

    OUSL LLB මේ අවුරුද්දෙ (2023 /11) application දැම්ම නම් අනිවාර්යයෙන්ම selection exam ලියන්න...... ආරංචි හැටියට මේ අවුරුද්දෙ application විකිණිලා තියෙන්නෙ ටිකයි ... ඒ නිසා තරඟෙ අඩුයි. Select වෙන්න තියෙන හැකියාව වැඩී ....
  9. Mali2009

    මොකක්ද මේ Tax PIN කතාව

    මටත් ආව ..... ඒත් ඕකෙ තියන ලොකුම කේස් එක ඕකට return එක file කරන්න තියෙන අන්තිම දවස හෙට ...... පුරවන්න තියෙන කොල මිටිය දැක්කම පිස්සු හැදෙනව ඒක පුරවන එක වෙනම course එකක් ..... Salary එකට tax ගෙවන නිසා ගෙවන්න බද්දක් නෑ මට
  10. Mali2009

    18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

    අද ආව tin එකක් කොහොමද හොයාගෙන තියෙන්නෙ කියල දන්නෙ නෑ... කොහොමත් පඩිය ලැබෙන්නෙ බදු අඩුකරලනෙ
  11. Mali2009

    අම්මගෙ කකුල විෂබීජයක් ගිහිල්ලද මංද බං

    දියවැඩියාව තියෙන කෙනෙකුට කකුලෙ පුංචිම තුවාලයක් උනත් මාරාන්තිකයි... බෙහෙත් ගන්න ..... බත් පාන් අල බතල කැරට් වගේ ලේ වල සීනි වැඩිවෙන කෑම නොකනව නම් තමයි හොඳ ..... glucometer එකක් තියාගෙන සීනි මට්ටම බලල , උපරිමයෙන් පාලනය කරන්න... ඇඳේ තියන්න ... ගෙදර වැඩ කරන්න දෙන්න එපා ... ඇඳේ...
  12. Mali2009

    කිහල්ලේ දුර්ගන්ධය

    මස් කන එක නවත්තල vegetarian වෙලා බලන්න මාසයක් ගඳ අඩු වෙලා යනව
  13. Mali2009

    එළකිරියේ රෝඩියෝ වරෙල්ලා

    කවුද රෝඩියෝ කියන්නෙ ?
  14. Mali2009

    Gods new mugs!

    ගත්ත බඩු ගැන කථා කරන්න ඕනනෙ ... ගෙදර කවුරුවත්ම නෑනෙ..
  15. Mali2009

    කුප්‍රකට ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි

    ලෝකෙ තියන ඕනම ලොකු බැංකුවක් වට්ටන්න පුලුවන් තැන්පත්කරුවන්ට එක සැරේ සල්ලි ඉල්ලල
  16. Mali2009

    කේන්දර ඇත්ත නැත්ත

    මට කේන්දර සම්බන්ධ ගැටළු කිහිපයක් තිබේ. ඒක මගේ කොල්ලත් එක්ක ගැලපෙන්නේ නෑ. ඒත් මම විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා. එහෙම නම් දැන් කේන්දර ගැන කොහෙත්ම හොයල වැඩක් නෑනෙ .. ඒ දවස්වල බලනකොට නොගැලපෙන්නෙ ඇයි කියල දැණුවත් කරන්න ඇතිනෙ. ඒ නොගැලපීම් ඉවසීමෙන් ගලපගෙන ජීවත්වෙන්න
  17. Mali2009

    UTI/මුත්‍රා අමරුවට HELP

    නාවින්නෙ ආයුර්වේදය
  18. Mali2009

    කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ මොකක් වෙන්ඩ ඇද්ද

    සුනාමිය වෙලාවෙ සත්තු සුනාමිය ට අහුවෙන්න කලින් ගිහිල්ල හිටියලු ...

    No contents