මෙතන කවුරුවත්ම කාන්තාවො නැතුව ඇති... ඒකයි මේ...
ඉස්සර පෑඩ් තිබුණෙ නෑ .. පරණ කපු රෙදි නමල තමයි ගත්තෙ .... දැන් ගෙදරක තියෙන පරණ කපු රෙදි ප්‍රමාණය හුඟක් අඩුයි ....
එක එක්කෙනා ගෙ bleed වෙන ප්‍රමාණය වෙනස් ... එකම කෙනාගෙ උනත් දිනය අනුව වෙනස් ... heavy flow එකක් තියෙන කෙනෙකුට...