දැන් මෙට්ට හදන තැන් ඇත්තෙම නැති තරම් ......
ආර්පිකෝ / සිංගර් වල තියෙන authopidic මෙට්ට රස්නෙයි..
ආර්පිකෝ authopidic මෙට්ටෙ වහින කාලෙට ගැටළුවක් නැති වුනාට වහින්නෙ නැති දවස්වලට හරි රස්නෙයි ... ඒකයි කොහු මෙට්ට හෙව්වෙ ...
කොහු මෙට්ටෙට කවරයක් දාල ෂීට් දෙකක් දැම්මම හොඳයි කියල...