1. urajdrlk

    මේ වැගිය හොදයිද බන්.. ගන්න බැලුවේ?

    මීටරේ ගැන තමා විශ්වාස නැත්තෙ. 2016 ක් දෙන්නද දෙන්නද? ෆස්ට් ඕනර්. :yes:
  2. urajdrlk

    Dialog TV තියන උන්

    Dish එක තියෙනව නම් Viu Hub එක ෆ්‍රී දුන්න කාලයක්. කතා කරල බලපන්.
  3. urajdrlk

    වාහන ආයිත් ගනන් ගිහින්

    ඒජන්ට් ලග අපි ගෙන්වන මොඩල් ඇත්තෙත් නෑ බං. තිබ්බොත් එක්කො හදන්නෙ ජපානෙ නෙවේ. :baffled:
  4. urajdrlk

    SORRY.lk

    :lol: අන්තිම ටික :rofl:
  5. urajdrlk

    බැව්වා BAW කාර් වල ලයිට් එක පාරට වදින්නේ නැහැ කියන්නේ අයුබෝවන්ඩ !

    ඕව දබයො බාරතයේ විශිෂ්ථතම නිර්මාන හදල එවනව වගේ :P චීන්නුත් ගෘහ කර්මාන්ත වගේ හදල එවන ඒවා...... :baffled: ඉතින් ඒ ඒ විදිහට තමා ලැබෙන්නේ අපිට :sorry:
  6. urajdrlk

    iPhones මළ කරුමයක් නේ...🤔

    මෙලෝම රහක් නැති ලබ්බක් තමා අයිපෝන්. :P 16PM එකක් ගත්ත. හිර කරල තියෙන්නෙ. ඊක් :baffled:
  7. urajdrlk

    වාහන ආයිත් ගනන් ගිහින්

    ඔව් බං පොඩියට වාහන තුනක් හතරක් ගේනව ඉතින්...... :) යූස්ඩ් නම් කරන්නෙ නෑ බං. ජපන් රීකන්ඩිශන් (අන් රෙජිස්ටර්) විතරයි කරන්නෙ. :yes: ------ Post added on 1784221823
  8. urajdrlk

    වාහන ආයිත් ගනන් ගිහින්

    සේල් වල වැඩනෙ ඔව්වා. අපි නම් තවම අඩුවට දෙනවා. :love: දැනට නම් මිරා සහ ඇල්ටො විතරයි තියෙන්නෙ හැබැයි. :yes:
  9. urajdrlk

    Dialog Airfiber StarLink වලට වඩා Speed ඇතිද ?

    ඩයලොග් :P ස්පීඩ් :lol:
  10. urajdrlk

    අඩෝ BYD Atto3 සීන් එකට මොකද බන් උනෙ? 🤔🤔

    Sealion 5 එකක් දෙන්න අහනවා..... ඒව බරපතල වැඩී බං අපිට :baffled:
  11. urajdrlk

    Answered අඩු මුදලකට හොද අත් ඔරලෝසුවක් ගන්නෙ කොහොමද?

    අබාන්ස් වැඩ කරපු කාලේ උන් කරපු මොකක්ද හෝද වොච් ලබ්බක් හම්බ උනා..... හොද හොද වොච් නම් තව දෙකක්ද කොහෙද තියේ... දෙකම තෑගි හම්බ වෙච්ච.... ඒත් ඕව දාන් යන්න වෙඩින් වගේ මිසක්..... දැන් නිතර පාවිච්චිය ස්මාට් වොච් එක තමා. :D වොච් එක අතේ තිබ්බත් වෙලාව බැලෙන්නෙත් ෆෝන් එකෙන් නෙ බං රෙද්ද :P
  12. urajdrlk

    සනත් නිශාන්තගේ ගෑනීට , නාමල් ගහනවද

    මොන වරදක් කරාටද ගහන්නේ....?? :sorry: :baffled:
  13. urajdrlk

    Net Accounting

    අනිද්දට මාසයක් වෙනවා..... තවම නෑ..... දෙන එකක් නෑ.... ලයින් වෝල්ටේජ් උන් බලන්න ආව වෙලාවෙ 259ක් තිබ්බා :sorry: :baffled:
  14. urajdrlk

    අඩෝ BYD Atto3 සීන් එකට මොකද බන් උනෙ? 🤔🤔

    Atto 2 and 3 දෙකම නෑ කිව්වා :sorry:
  15. urajdrlk

    Servo කෑන් එක හොදයිද?

    මගේ තියෙනව සර්වෝ දාන වාහනයි මොබිල් දාන වාහනයි. එකම වර්ගයේ. ඔය වර්ග දෙකේම 5000Km පැන්නහම ඔයිල් මාරු කරනකොට සර්වෝ එක කලු පාට වෙලා නෑ. මොබිල් එක කලු පාටයි. මට පේන්නෙ සර්වෝ එකෙන් ඩිපෝසිට් වෙන දේවල් අයින් කරගන්නෙ නැද්ද මන්දා? :confused: පොකට් එකට ලාබයි සර්වෝ. පස්සේ එන්ජින් රෙපයාර් ඉක්මන් වෙයිද...

    No contents