1. urajdrlk

    Questions Full insurance help

    ඉන්ශුවරන්ස් වාතයක් නොකරන්නෙ පීපල්ස් ඉන්ශුවරන්ස් තමා...... ඊට පස්සේ SLIC සහ LOLC ශේප්. :love: තරහ කාරයෙක්ටවත් සණස ඉන්ශුවරන්ස් එහෙම කියන්න එපා. සමූපකාර ඉන්ශුවරන්ස් ත් එපා. :angry:
  2. urajdrlk

    ලැප්ටොප් භාවිත කරන අය මේකට එන්න

    Lenovo IdeaPad 300 :yes: i3 6th Gen 2.3GHz with 12GB RAM & 512GB SSD :D
  3. urajdrlk

    කොත්තු රයිස් දාන අයට

    ඒ බං අර මේසන් හැන්දෙන් වගේනෙ කොත්තු ගහන්නෙ. ඒක වෙන්න ඇති :baffled:
  4. urajdrlk

    Colombo to Beruwala

    අඩෝ වයි බං :baffled: :baffled:
  5. urajdrlk

    අශේන්ගේ බික නැවතත්...🤩

    කළු සල්ලි ටිකක් කොල්ලට ලැබිල වගේ....... මං දැක්ක ටැක්සි සර්විස් එකක් පස්සෙත් යනවා.
  6. urajdrlk

    Driving license - නුගේගොඩ පාලම ලග ප්ලෙස් එකක්

    උදේම ගියා නම් නුගේගොඩින් දවසින් ලයිසන් එක ගන්න පුලුවන් :yes:
  7. urajdrlk

    පිල්ලෑවෙ ගණයා රී ගනී. ගුපියෝ සාදුකර දී පුක පලයි

    :rofl: සම්මා බිස්නස් තමා දැන් හැම තැනම. ධර්මයක් නෑ. :angry:
  8. urajdrlk

    Why looking POOR is important?

    @KOTA NIHAL FYI :baffled:
  9. urajdrlk

    Hybrid solar system එකට විදුලි බිල

    මේ මාසෙට මාස දෙකක් වෙනව. තවම නෑ ඇපෲවල්. :baffled:
  10. urajdrlk

    Mobitel වල Signal නැහැ

    මේ ටිකේ අවුලක් තියෙනව උන්ගේ...... බොරු නම් බලපන්කෝ කොල්ලුපිටියෙන් සිස්කො ලැබ්ස් හරියෙ එජ් සිග්නල් උන්ගේ...... :angry: ඊට පොඩ්ඩක් එහානෙ ඕකුන්ගේ හෙඩ් ඔෆිස් තිබ්බේ.....!! :baffled:
  11. urajdrlk

    වාහන පදින කලුවෝ වරෙල්ලා - ටයර් ප්‍රශ්නයක්

    දෙකම හොදා. :yes: අතට අරන් බලන්න. මම හිතන්නෙ ඩන්ලොප් එකට වඩා යොකොහාම එක සොෆ්ට් ඇති
  12. urajdrlk

    බිත්තර මිල

    45/- :baffled:
  13. urajdrlk

    El-nino is here??

    :baffled:
  14. urajdrlk

    GT Radial or Maxis tyre ?

    ඔය දෙකෙන් නම් ජීටී තමා බං හොද. මැක්සිස් ටයර් එක ගල් ගෙඩියක් වගේ :baffled:
  15. urajdrlk

    Questions ලක්ශ 170ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම වාහනයක් ??? (no EV)

    තව පොඩ්ඩක් වියදම් කරන්න පුලුවන් නම් වෙසල් ආර් එස් එකක් ගෙනල්ල දෙන්නම් :yes: :D
  16. urajdrlk

    Drone ලංකාවට

    කොහොමද බං අල්ලනෙ. ඔය ගෙදරක වගේ යැව්වොත්?
  17. urajdrlk

    හච් සිම් යූස් කරන අය එන්න❤️

    මැප් එකවත් වැඩද බං ඔය ඩේටා වලට. මම එක පාරක් දාල හෙන පරිප්පුවක් කෑවා. හැබැයි මෙහෙමයි. මම GPS එකකට දැම්මා. සෝමාවතියෙ ගිහිල්ලත් හැම තැනකදිම හරියටම වැඩ කරා. ඩයලොග් නම් 5G ඒරියා එකේදිත් රෙද්ද කැරකි කැරකි තියෙනව. එපා වෙනව ------ Post added on 1784731639

    No contents